AI Stable Diffusion Image Generation ~ Shalini - SDXL_Lightning

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අඩේ පට්ට
    ඕවට නීති එහෙම දැන් අලුතෙන් හදන්න වෙනව නේද
     
    • Like
    Reactions: Amith0424

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,113
    22,537
    113
    මචන් SD මෙහෙම natural faces generate කරන්න හදාගන්නෙ කොහොමද? SD ෆුල් කෙල කරගන්නවනෙ මූණවල්. හැබැයි මෙහෙම closeups නන් ගොඩක් වෙලාවට ශේප් තමයි. Full body ටිකක් ඈතින් ඉන්න වගේ එකක් ගත්තම තමයි නාගන්නෙ. එක්කො සෙට් එකක් ඉන්න වෙලාවට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මචන් SD මෙහෙම natural faces generate කරන්න හදාගන්නෙ කොහොමද? SD ෆුල් කෙල කරගන්නවනෙ මූණවල්. හැබැයි මෙහෙම closeups නන් ගොඩක් වෙලාවට ශේප් තමයි. Full body ටිකක් ඈතින් ඉන්න වගේ එකක් ගත්තම තමයි නාගන්නෙ. එක්කො සෙට් එකක් ඉන්න වෙලාවට.
    එහෙම එකක් නැහැ බන්. ස්ටෙප්ස් මදි නම් තමා මූන අතපය අවුල් යන්නෙ. sd එකට enough steps ඕනෙ face hands refine කරගන්න.

    LDWNnxz.png

    jDK4QNS.png
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    Good work bun!

    මගේ එවා තාම විකුර්ති සත්තු එන්නෙ බන් මොඩල් ට්‍රේනින් කරේ කොහොමද ? මොකක්ද උබ යූස් කරන version එක ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,113
    22,537
    113
    එහෙම එකක් නැහැ බන්. ස්ටෙප්ස් මදි නම් තමා මූන අතපය අවුල් යන්නෙ. sd එකට enough steps ඕනෙ face hands refine කරගන්න.

    LDWNnxz.png

    jDK4QNS.png
    Steps keeyak wageda?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මචන් SD මෙහෙම natural faces generate කරන්න හදාගන්නෙ කොහොමද? SD ෆුල් කෙල කරගන්නවනෙ මූණවල්. හැබැයි මෙහෙම closeups නන් ගොඩක් වෙලාවට ශේප් තමයි. Full body ටිකක් ඈතින් ඉන්න වගේ එකක් ගත්තම තමයි නාගන්නෙ. එක්කො සෙට් එකක් ඉන්න වෙලාවට.

    Adetailer daganin