Ai Stock images selling

dilann

Well-known member
  • Jul 6, 2018
    66,406
    164,646
    113
    එකමත් එක රටක
    කරන්න පුලුවන් හරියට කරොත්..

    AI nm puduma sapayak wela thiyenne hamathanam AI genereted images.
    හොයාගන්න පුලුවන් නේ බන් එවා තාම AI generated කියලා. ..

    දන් clients ල එද්දී AI වලින් generate කරගෙන එනව ideas , references විදියට..
    නැත්නම් සමහර උන්ගේ requirement එකක් තමයි AI generated වගේ වෙන්න බෑ කියන එක.
    නැත්නම් සමහරු මුලින් අහනව AI පාවිච්චි කරනවද කියන එක. එහෙම නෙවෙයි නම් තමයි වැඩේ දෙන්නේ..
    ------ Post added on Jun 23, 2024 at 3:21 PM
     
    • Like
    • Love
    Reactions: lkkolla and ela

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,663
    113
    කරන්න පුලුවන් හරියට කරොත්..

    හොයාගන්න පුලුවන් නේ බන් එවා තාම AI generated කියලා. ..

    දන් clients ල එද්දී AI වලින් generate කරගෙන එනව ideas , references විදියට..
    නැත්නම් සමහර උන්ගේ requirement එකක් තමයි AI generated වගේ වෙන්න බෑ කියන එක.
    නැත්නම් සමහරු මුලින් අහනව AI පාවිච්චි කරනවද කියන එක. එහෙම නෙවෙයි නම් තමයි වැඩේ දෙන්නේ..
    ------ Post added on Jun 23, 2024 at 3:21 PM
    adobe stock eke sale karanna puluwn ne ai images
    f.PNG
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    AI nm puduma sapayak wela thiyenne hamathanam AI genereted images.
    sirawata bn. mama stock photos gannakota design karagena yanakota passei dakinne samahara minissunge agili anam manam wikurthi wela naththan mokak hari travel location photos gannakota godak ewa wenas. :baffled::angry: un real images kiyala ai photos wikunanne. mala karumayak wigena enne.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,963
    1
    50,183
    113
    ප*යාගල
    sorry.com
    sirawata bn. mama stock photos gannakota design karagena yanakota passei dakinne samahara minissunge agili anam manam wikurthi wela naththan mokak hari travel location photos gannakota godak ewa wenas. :baffled::angry: un real images kiyala ai photos wikunanne. mala karumayak wigena enne.
    Ou lankwe unuth karanawa . mama dakka ekek ara freepik ekata photos dala thynwa potos 40000+ bn. puduma karumayak weegena enne real pic ekak hoyganna bari wei issarhata