Ai USD?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    සීතලට වෙන්නැති බන්. ආයෙ නගියි දවසකින් දෙහෙකින්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    drop.JPG


    padipela wage, bahagena bahagena koheta yaida?
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉතින් හොදයි, ඩොලර් වලට වැඩියෙන් රුපියල් හම්බුනාට, එකෙ අනිත් පැත්ත උබෙ වියදමුත් වැඩි වෙනවා,
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    ඉතින් හොදයි, ඩොලර් වලට වැඩියෙන් රුපියල් හම්බුනාට, එකෙ අනිත් පැත්ත උබෙ වියදමුත් වැඩි වෙනවා,
    kohomath 18% gahala badu labeta aye denne nahane... ehema thiyeddi USD ekath yata yanne kohomada? import karanne lkr walinda lol

    321
    ------ Post added on Jan 2, 2024 at 2:22 PM