PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඕක ඉතිං මෙහෙමයි...,
    ලෝකෙ පරිනාමය කියන්නෙ ඕක තමයි...

    ගොං කරත්ත තිබිල ලොරි, බස් ආව... රික්ශො වෙනුවට ටැක්සි ආව කරත්ත කාරයින්ට, රික්ශො කාරයින්ට මුල් කාලෙ බඩේ පාර වදින්න ඇති. හැබැයි පහුවෙනකොට ඒ මිනිස්සුත් ගැලපෙන ජොබකට අනුවර්තණය වුනා...

    දැන් ලියුම් ලියන්නෙ නෑ... හැබැයි පෝස්ට්මන්ට රස්සාව නැති වුනාද...
    නෑ... උන්ට පඩියත් හම්බවෙනව, වැඩ නැති නිසා දවල්ට ත්‍රීවීල් එලවලත් කීයක් හරි හොයාගන්නව... ආදායම් දෙකයි උන්ට...😋😃

    කාර්මික විප්ලවය වෙද්දිත් කම්කරුවො බයවෙන්න ඇති, දැන් අපට කෙලවෙනව කියල... තාවකාලිකව එහෙම උනත්, ඒක එක දිගට පැවතුනේ නෑනෙ...
    AI යුගයත් එහෙම තමයි... අපිත් ඕකට හැඩගැහෙයි...
     
    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    not all jobs ooru meeyo

    Fxv4pclaAAABtq5__-1140x1140.webp
    its possible. :D
     
    • Like
    Reactions: mr.h0ydr0 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    ඕක ඉතිං මෙහෙමයි...,
    ලෝකෙ පරිනාමය කියන්නෙ ඕක තමයි...

    ගොං කරත්ත තිබිල ලොරි, බස් ආව... රික්ශො වෙනුවට ටැක්සි ආව කරත්ත කාරයින්ට, රික්ශො කාරයින්ට මුල් කාලෙ බඩේ පාර වදින්න ඇති. හැබැයි පහුවෙනකොට ඒ මිනිස්සුත් ගැලපෙන ජොබකට අනුවර්තණය වුනා...

    දැන් ලියුම් ලියන්නෙ නෑ... හැබැයි පෝස්ට්මන්ට රස්සාව නැති වුනාද...
    නෑ... උන්ට පඩියත් හම්බවෙනව, වැඩ නැති නිසා දවල්ට ත්‍රීවීල් එලවලත් කීයක් හරි හොයාගන්නව... ආදායම් දෙකයි උන්ට...😋😃

    කාර්මික විප්ලවය වෙද්දිත් කම්කරුවො බයවෙන්න ඇති, දැන් අපට කෙලවෙනව කියල... තාවකාලිකව එහෙම උනත්, ඒක එක දිගට පැවතුනේ නෑනෙ...
    AI යුගයත් එහෙම තමයි... අපිත් ඕකට හැඩගැහෙයි...
    මිස් අපි බඳිමුද........ 😘😘🥰🥰
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Owath nethi wenawa 2035 weddi. Machine ekata AI inbuild wenawa. loke thiyana jobs okkoma godak durata adu wenawa including DOCTORS.

    Robot and Machines walata den thiyanne SMART TECHNOLOGY, 2030n passe SMART TECHNOLOGY ain wela AI TECHNOLOGY inbuild wenawa. SMART PHONE ain wela AI phone enawa, denatamath ewilla. (Humane AI Pin)

    But one point, Bayawenna epa Lankawata owa enne ne 🙏 :-)

    Owata kiyanne AI nemei machinery kiyala. Kohomath issara idanma machine use karama eka implement una. Like sawal gahana ekata wada concrete mixers walim badama anuwa. Kohomath construction wala nature eka anuwa irobot wage full humanoid robot awoth misak construction jobs replace karanna amarui. Ehema awath echchara high tech robot machines badama anana asu wala danna tharam ROI ekak na. Golayekta padi gewana eka labai
     
    • Love
    • Like
    Reactions: NRTG and Boole

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    IT කාරයෝ හැසිරෙන්නෙ ඇල්ලට බස් එකක් දැම්මම ත්‍රීවිල්කාරයො හැසිරෙන විදිහට.

    ජොබ් නැතිවුනොත් වෙන ජොබ් හොයාගනිල්ල
    Ella to San Francisco same situation 🤡

    • Like
    Reactions: NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    AI is getting scarier every day

    This is a AI generated video of Will Smith eating spaghetti a year ago vs now

    See how much AI has caught up, god knows what will happen on another 3,4 years.
     
    • Like
    • Haha
    Reactions: Keshan94 and NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    IT කාරයෝ හැසිරෙන්නෙ ඇල්ලට බස් එකක් දැම්මම ත්‍රීවිල්කාරයො හැසිරෙන විදිහට.

    ජොබ් නැතිවුනොත් වෙන ජොබ් හොයාගනිල්ල
    jara cut eka :lol:
     
    • Haha
    Reactions: NRTG

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,890
    113
    Owata kiyanne AI nemei machinery kiyala. Kohomath issara idanma machine use karama eka implement una. Like sawal gahana ekata wada concrete mixers walim badama anuwa. Kohomath construction wala nature eka anuwa irobot wage full humanoid robot awoth misak construction jobs replace karanna amarui. Ehema awath echchara high tech robot machines badama anana asu wala danna tharam ROI ekak na. Golayekta padi gewana eka labai
    Hari okatama AI parak gahanna bari kamak nane bn. danatat mata pena widihata oke podi hari AI part ekak tiyanawane
    mama dakala tiyanawa kapararu karana machine ekak. ewa AI karala ganna puluwan

    Agree
    bt AI is not a technology to me bn
    ------ Post added on Feb 27, 2024 at 1:23 PM
     
    • Like
    Reactions: NRTG