AIA or SOFTLOGIC

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    life insuarance ekak danna one matai wifetai..softlogic eka risky company ekakda? AIA hongkong company ekakda?? Total assets: 284 billion USD wage thiyena company ekak neda. 20 year wage yanawanam mokakda hoda oya 2n? softlogic lage benefits hodai kiyala thibuna dakka kattiya.
     
    • Like
    Reactions: manjulabw

    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    mamath ekak danna inne...dekenma gatha quotation 2k.

    premium name eka laga yanne..eth wenasakata thieyenne maturity fund eka AIA eka wadi.. habai health benefits adui .. softlogic eke dental, specticle ehema denawa..eth AIA ewa ganna loku cover ekakata yanna ona kiyala kiyanawa (above 1 million health cover)..ethakota premium wadi..

    gatha un inawada
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ ශ්‍රී ලOකා ඉන්ශුවරන්ස් එකේ ලක්ශ 5ක ෆැමිලි ඉන්ශුවරන්ස් එකක්. . පොඩි ලමයටත් එක්ක. . මේක අවුරුදු 15 ඉවර වුනාම ලක්ශ 8 ලැබෙනවා. .

    ldZ8AEX.jpg


    මේ ඉන්වෙස්ට්මන් ප්ලෑන් එකක්. . අවුරුදු 15 ඉවරවුනාම ලක්ශ 32 ලැබෙනවා. .

    7qz6HU7.jpg



    අරක හොදයි මේක හොදයි කියන්න කලින් උබලට ලැබුන කොටේශන් ටිකත් දාපන්කෝ. .
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    life insuarance ekak danna one matai wifetai..softlogic eka risky company ekakda? AIA hongkong company ekakda?? Total assets: 284 billion USD wage thiyena company ekak neda. 20 year wage yanawanam mokakda hoda oya 2n? softlogic lage benefits hodai kiyala thibuna dakka kattiya.
    ලංකාවේ කිසිම ජිවිත රක්ෂණ කොම්පැනි එකක් බංකොලොත් වෙලා නැහැ. ඒ පිට රට කොම්පැනියක් එක්ක ප්‍රතිරක්ෂණය කරන නිසා. සාමාන්යෙන් සරලව කිව්වොත් උබ සොෆ්ට්ලොජික් එකේ ක්ලෙම් එකක් ගත්තා නම් එය සදහා උබට ගෙවූ මුදල අර පිට රට කොම්පැනි එකෙන් ආයිත් ලබාගන්න පුළුවන්. එක නීතියක් විදියට තියෙන්නේ අනිවා රක්ෂණ ඔප්පු ප්‍රතිරක්ෂණය කරලා තියෙන්න ඕනේ.

    මගේ තියෙන්නේ සොෆ්ට්ලොජික්, පොලිසි දෙකක් තියෙනවා දාලා. දැනට හොදම ඔන්ලයින් බිල් එක සෙට්ල් කරන කොම්පැනි එකක් විදියට තියෙන්නේ සොෆ්ට්ලොජික්. ඒවගේමයි කොම්පැනි එකේ growth එක . හැම අව්රුද්දේම ඉහල යාමක් තියෙන්නේ. දැන් no 3 ඉන්නේ සමහර විට no 1 වෙන්නත් ඉඩ තියෙනවා. ගිය මාස 3ට කොවිඩ් ක්ලෙම් විතරක් මිලියන 225ක් ගෙවලා තියෙනවා. එකෙන් 18% ක්ම කොවිඩ් නිසා මරණයට පත් වුන අයට ගෙවපු ක්ලෙම්.

    ලංකාවේ තිබෙන මොන ඉන්ෂුරන්ස් කොම්පැනි එකෙන් ගත්තත් උබට ගෙවන්න පුළුවන් ගානට අනිවාර්යෙන් උබට ගැලපෙන එක ගනින්. අනිවාර්යෙන් ලැබෙන රක්ෂණ ඔප්පුව සදහා තිබෙන කොන්දේසි ගැන ලොකු දැනුවත් වීමක් වෙන්න. මොකද පස්සේ කොම්පැනි එකට බැනලා වැඩක් නැහැ. විනිවිද භාවයක් නැති කොම්පැනි එකකින් ගන්න එපා කිසිම දෙයක් කවදාවත්. ගෙවන සල්ලි අපරාදේ.

    මම සොෆ්ට්ලොජික් එකෙන් දැම්මේ මට ලැබුණු රක්ෂණ නියෝජිතයා ඔක්කොම පැහැදිලි කරා. මම දන්නේ නැති හුගක් දේවල් අදටත් ඔහුගෙන් අසා දැනගන්නවා. එහෙම ජෙනුයින් අය අඩුයි..... ක්ලෙම් එකක් ගන්න ඕන විදියේ ඉදන් මට කියලා දෙනවා. අන්න ඒ සර්විස් එක නිසාම මම මගේ යාලුවන්ටත් ඔහු හරහා පොලිසි දාලා දුන්නා.

    මම සොෆ්ට්ලොජික් දාලා තියෙන නිසා උබ එකෙන්ම දාන්න ඕනේ නැහැ. හැම කොම්පැනි එකකින්ම කෝටේෂන් අරන් බලපන් ගෙවන ගානට උපරිම ප්‍රතිලාභ සම්බන්දව. :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබේ කොටේශන් එක තියෙනවනම් දාපන්කෝ බලන්න. .
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    AIA දාලා ඉන්ශුවරන්ස් ගන්න ගියාම කට්ට කාපන් ! AIA බොරුව බන් තියෙන්නේ , අනික උන්ගේ ප්ලෑන් අවුරුදු 10 න් උඩ තියෙන්නේ , රක්ෂණ ඔප්පුව කියවලා ඉන්ශුවරන්ස් දාපන් - රක්ෂණ ඔප්පුව හැම රක්ෂණ ආයතනයකටම පොදුයි.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    All insurance + investment plans are just a way to lose your money. With a depreciation of 6%, the sum paid at the end of the cover period will be worth 10-20% then.

    Invest your money wisely, and set off some money off. For example, if your insurance coverage is 1.5 million, just invest your money monthly in a business or assets, and set off 1.5 million.
     

    mr.suranga

    Junior member
  • Jun 4, 2007
    41
    7
    8
    Colombo Sri Lanka
    මචන් මම සොෆ්ට්ලොජික් එකේ පොලිසියක් ගත්තා ජනවාරි වල. අගෝස්තුවල මට කොවිඩ් හැදුනා. මම ඒ වෙලේ බොහොම අමාරුවෙන් හොටෙල් එකක් බුක් කරලා එහෙ ගියා ගෙදර වයසක අය ඉන්න නිසා දවස් 14ම හිටියා. රු. 248,000/-ක් වගේ සෙට් උනා. බිල් එක රේඩි උනාම කියන්න ඔක්කොම ගෙවනවා කිව්වා. කිව්වා වගේම ඔක්කොම ගෙව්වා. මගේ පර්සනල් එක්ස්පීරියංස් එක කිව්වේ.
     
    • Like
    Reactions: dj gamaya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    Which one gives you best return. AIA is a global one (should not be the only reason but this is one factor) . Ceylinco Insurance had the biggest market share in Sri Lanka (even when all other companies had issues) and next was SLIC . Union Assuarance also has a sound performance.
    Check at least last 10 years performance and decide. AIA earlier was AVIVA and before that CTC Eagle and later Eagle Insurance and Zurich (all were global giants in insurance industry but I do not know the performance of their Sri Lankan entity)