ඉතිං ඊට පස්සෙ..සොප්ට්ලොජික් හී රක්ෂන නියෝජිතයකු වූ හොද කොල්ලා තමන්ගේම අංකය ලබා දුන්නා...Softlogic dapan mn dala tynnneth eke
unge service eka hodai
company eka stable
balapn gya awrudde patta profit me awruddeth emai
onnam mm contact ekak dennam
pissuda bn mama softlogic neme bnඉතිං ඊට පස්සෙ..සොප්ට්ලොජික් හී රක්ෂන නියෝජිතයකු වූ හොද කොල්ලා තමන්ගේම අංකය ලබා දුන්නා...
ඔය policy එකේ premium එක කොච්චර විතර වෙනවද?මචන් මම සොෆ්ට්ලොජික් එකේ පොලිසියක් ගත්තා ජනවාරි වල. අගෝස්තුවල මට කොවිඩ් හැදුනා. මම ඒ වෙලේ බොහොම අමාරුවෙන් හොටෙල් එකක් බුක් කරලා එහෙ ගියා ගෙදර වයසක අය ඉන්න නිසා දවස් 14ම හිටියා. රු. 248,000/-ක් වගේ සෙට් උනා. බිල් එක රේඩි උනාම කියන්න ඔක්කොම ගෙවනවා කිව්වා. කිව්වා වගේම ඔක්කොම ගෙව්වා. මගේ පර්සනල් එක්ස්පීරියංස් එක කිව්වේ.
Yes. I had two policies .. no claims but paid the maturity promptly. AIA has only life policies. Ceylinco too is good.reason? claims gewana ewa ok da?