AIC Campus - MBA in Digital marketing and Communication

RoyalBlu

Well-known member
  • May 26, 2021
    407
    262
    63
    Meka karapu aya innawada?

    UGC/WES Recognised 120 credit kiyala kiwwe.
    Migrate karanna one unot meka udaw weida Ausi/Nz wage?

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,084
    21,150
    113
    මමත් හෙව්වා.... කරන්න එපා එක පාරටම MBA, Practical experince ගන්න පුළුවන් physical - Diploma එකක් කරලා ඉන්න අවුරුද්දකට වත්
     

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    407
    262
    63
    මමත් හෙව්වා.... කරන්න එපා එක පාරටම MBA, Practical experince ගන්න පුළුවන් physical - Diploma එකක් කරලා ඉන්න අවුරුද්දකට වත්
    mata IT deg ekak thiyenawa. 8 yrs wage it field eke. digital marketing wadath yam thaak durakata karan yanawa. ekai baluwe meka karanna. meke 120 credit 1y nisa. karana eka hodada and uk aus nz wage recognition eka kohomada kiyana eka thama danaganna one.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,599
    32,516
    113
    KY
    "Fast Track කරන්න එපා" kiwwa seen eka?

    Experience එකෙන් නේ කරන්නෙ බන්. එතකොට HND එකෙ Credit 240, Topup එකෙ Credit 120 නැති හින්දා එච්චර පිලිගැනිමක් නෑ.
     
    • Like
    Reactions: lgayyamp