Aids kellek ekka xxx

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
ලිංගික ම්බන්ධතා විශ්වාසවන්ත කෙනෙක් සමඟ පවත්වනවා නම් වඩා හොඳයි. මොන විදියකින් හරි හැදුනොත් මැරෙන එක නෙවෙයි ප්‍රශ්නය... ජීවත් වෙන එකයි ප්‍රශ්නය...

මම ලගදි හිරු එකේ prograame එකක් බැලුවා.. ඒකේ උබ අහන සමහර දේවල්වලට උත්තර හම්බෙයි.. හැබැයි හැදුණට පස්සේ ජීවිතවලට එන ප්‍රශ්න ගැනත් දැනගන්න පුලුවන්.. මේක කියවන හැමෝටම වැදගත් වෙයි කියල හිතලා මම අමාරුවෙන් Link එක හොයගත්තේ.පුලුවන් නන් මේ මේක අනිවාර්යයෙන් බලන්න..


https://www.youtube.com/watch?v=wYSI04hJMXY


Prevention is better than cure

mama me video eka baluwa machan.mama kiyanne hamoma meka anthima wenakan balanna. me ganu kenata udaw keranna puluwan nam loku pinak mata hithena widiyata.