machanla... ali express eken badu genna ganna puluwanda dan..???
apoi...2019 November dapu ekak pereda ava![]()
ela machan...Ow bn awlk nah..Within 3months wage man daapuwa awa
apoi... rewatunada...වැස්ස දවස්වල මෙහෙම ටයිටල්ස් දාන්න එපා බොල.![]()
මම නම් may, june order කරපුවා මාස 2 කාක් 3 කින් ආවා. ඒත් දැන් පට්ට shipping cost එකක් නේ තියෙන්නේ.
