Air ටිකට් එකක් ඕනෙ...

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ok dennam

    Brussels වලට oneway air ticket ගන්න ඕනෙ දෙසැම්බර් අග...
    ටිකට් කරන අයගෙන් උදව්වක් ඕනෙ...

    Sri Lankan Via Doha - 301500 LKR with 30KG Baggage

    1 UL 217 M 30DEC CMB DOH 1840 2105
    2 UL 3102 M 31DEC DOH BRU 0150 0645

    elakiriyek nisa me ganata dennam :-)
    ------ Post added on Nov 12, 2022 at 12:04 PM
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ok dennam



    Sri Lankan Via Doha - 301500 LKR with 30KG Baggage

    1 UL 217 M 30DEC CMB DOH 1840 2105
    2 UL 3102 M 31DEC DOH BRU 0150 0645

    elakiriyek nisa me ganata dennam :-)
    ------ Post added on Nov 12, 2022 at 12:04 PM
    තව චුට්ටක් කලින් යන්න නං
    20/25 අතර
     

    newslk

    Member
    Jun 29, 2014
    26
    11
    3
    meeta wada aduwata etihad thibba. habai train included.

    1668420989203.png
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දෙසැම්බර් 10යි ජනවාරි 10යි අතර කාලෙ අත ඇරලා ගියොත් අඩුවට ටිකට් එකක් හොයාගන්න පුළුවන් වෙයි. ඩිරෙක්ට් ෆ්ලයිට් නම් නැතුව ඇති.
     
    • Like
    Reactions: SMD

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    දෙසැම්බර් 10යි ජනවාරි 10යි අතර කාලෙ අත ඇරලා ගියොත් අඩුවට ටිකට් එකක් හොයාගන්න පුළුවන් වෙයි. ඩිරෙක්ට් ෆ්ලයිට් නම් නැතුව ඇති.
    Direct නං නෑ කොහොමත්, පැරිස් ගිහිං කෝච්චියත් ලේසියි...