Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අයිදෙන්ටිෆයි කරනවා කිව්වේ? දිප්ලෝයි උනාම පේනවනේ බන්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    deploy una ewa wahala wikunana ewa bro
    ෆේක් ෆිටින්ග්ස් තියනවා නේද බන්. එයාර්බැග් වැඩකරනවද කියලා බලන්න වෙන්නේ ඉතින් හප්පුනහම තමා.. ඔය ෆ් එව්වා ස්කෑන් එකටත් පෙන්නන්නේ සිස්ටම් එක ඔකේ කියලා. එත් හැප්පුනහැම දිප්ලෝයි වෙන්නේ නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ෆේක් ෆිටින්ග්ස් තියනවා නේද බන්. එයාර්බැග් වැඩකරනවද කියලා බලන්න වෙන්නේ ඉතින් හප්පුනහම තමා.. ඔය ෆ් එව්වා ස්කෑන් එකටත් පෙන්නන්නේ සිස්ටම් එක ඔකේ කියලා. එත් හැප්පුනහැම දිප්ලෝයි වෙන්නේ නැහැ.
    ස්කෑන් එකට නම් අහු වෙනවා නේ. රිප්ලේස් කරන්න පුලුවන්. එයාබෑග් සෙට් එකයි, සෙන්සර් සහා සීට් බෙල්ට් මේ සේරම දාන්න ඕනේ. අනික ඔය සෙන්සර් වල කල් ඉකුත් වෙනවා මම හිතන්නේ අවුරුදු 10 කට වගේ පස්සේ. ඊලගට ඉතින් කොහොමත් එයා බෑග් ඈරෙයි කියලා ශුවර් කරන්න බෑ
     
    • Like
    Reactions: hodakolla

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ස්කෑන් එකට නම් අහු වෙනවා නේ. රිප්ලේස් කරන්න පුලුවන්. එයාබෑග් සෙට් එකයි, සෙන්සර් සහා සීට් බෙල්ට් මේ සේරම දාන්න ඕනේ. අනික ඔය සෙන්සර් වල කල් ඉකුත් වෙනවා මම හිතන්නේ අවුරුදු 10 කට වගේ පස්සේ. ඊලගට ඉතින් කොහොමත් එයා බෑග් ඈරෙයි කියලා ශුවර් කරන්න බෑ
    නැහැ බන්. චයිනිස් ගැජට් තියනවා බන් ප්‍රෝග්‍රෑම් කරපුවා. ඒවා ගහපුවහම සිස්ටම් එකේ පෙන්නන්නේ එයාර් බෑග් සිස්ටම් එක වැඩ කරනවා කියලා.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,849
    1,534
    113
    ස්කෑන් එකට නම් අහු වෙනවා නේ. රිප්ලේස් කරන්න පුලුවන්. එයාබෑග් සෙට් එකයි, සෙන්සර් සහා සීට් බෙල්ට් මේ සේරම දාන්න ඕනේ. අනික ඔය සෙන්සර් වල කල් ඉකුත් වෙනවා මම හිතන්නේ අවුරුදු 10 කට වගේ පස්සේ. ඊලගට ඉතින් කොහොමත් එයා බෑග් ඈරෙයි කියලා ශුවර් කරන්න බෑ
    ehema expire wenne ne ban ,
    air bag replace karanna puluwan,dash board eke pennanawa error ekak thiyenawanam
     
    • Like
    Reactions: manjulabw

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,504
    24,479
    113
    Fantasy
    කිරියෙම දැක්කා මෙම්බර් කෙනෙක්ගේ නෑදෑයෙක් accident එකක් වෙලා වාහනේ air bag deploy වෙලා. ඒත් පරණ නිසා බෑග් එකේ පටි පටි වෙන්වෙලා passenger ට තුවල උනා කියලා
     
    • Wow
    Reactions: manjulabw