උඹලා AC එකක් ගන්නකොට Rated EER, Rated Power Input, Energy Rating ගැන හොයල බලනවද? දැන් මේ ලංකාවෙ ගහන සමහර මොඩල් වල EER 3.85යි හැබැයි 5 star energy rating තියනව. දාල තියන විස්තර වලින් EER calculate කරල බැලුවම වෙන වෙන ගනන් එන්නෙ. උදා.
https://www.singersl.com/singer-green-inverter-air-conditioner-24000-btu-sas-gri24v
මුන් මේවා වැරදියට ඔහේ අප්ඩේට් කරනවද නැත්තං 5 star energy rating තියනව කියල අපිව රවට්ටනවද? අඩුගානෙ P = IV දැම්මට ගැලපෙන්නෙත් නෑ.
දන්න කෙනෙක් උදව් කරන්න.