AIR CONDITIONERS

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
Machan mage Room ekata AIR CONDITIONERS ekak ganna idea ekak thiyenawa ?

USE karana aya kiyanawada current bill eka kiyak withara ei da dawasata paya 9 k wage on karoth ?

Room eka wahala thiyeeddi A/C eka on karala off karoth Cool eka thiyei da ?

Air Cooler wadak nadda ?

Unit gana thami dana ganna ona macho

help me


 

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    AC

    AC තියනවා කූලින් කැපෑසිටි එක අනුව ඒ කියන්නේ 9000 BTU 12000 BTU 24000 BTU ආදී ලෙස
    කූලින් කැපෑසිටි එක වැඩි වෙන කොට පාවිච්චි වෙන කරන්ට් එකත් වැඩියි
    ඒකෙ ගහලා තියනවා පවර් කන්සම්ප්ශන් කියලා 300 watt 500 watt 750 watt ආදී ලෙස
    මේ වගේ watt 1000 ක් පැයක් පාවිච්චි කලොත් යුනිට් එකක් වැය වෙනවා
    අන්න ඒ වගේ තමයි බිල හැදෙන්නේ
    මීට අමතරව යුනිට් 90 ක් ද කොහේදො වැඩි වුනාම යුනිට් රේට් එක තවත් වැඩි වෙනව