Ac Current Bill

offbeat

Well-known member
  • Feb 27, 2021
    361
    642
    93
    Guys,
    9000 btu inverter ac ekakata masekata, aluth current bill ekata anuwa kiiyak wage eida. daytime witharak thibbanm athi on karala (9am - 6pm wage)
    Updated
    *Use ECB
    *last month bill 4000/-
    *Ac brand eka thama hithala na. oyala use karana ekak thiyenawanm sugest karanna. bill ekath kiyana
    (for example - Sisil Air Conditioner 9000 BTU Link: https://www.singersl.com/sisil-air-conditioner-9000-btu )
    *Room size - 15x6x9 ( width x length x height) meke thiyenne workstation eka witharai. inneth ekkenai.
    *Room temp - roof and ceiling, sunlight watenna kohenwath. room eka pattama rasnei ee unata. ( foil layer ekakuth gihilla thiyienne)
    *Expect Temp - 20-23c
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,289
    485
    83
    Uba use karana widiha anuwa but 700w nam, per day 6-7 units yanawa oya kiyala tiyena time athare use kaloth.

    (700 x 9) / 1000 >> roughly mehemai wenne
     
    • Like
    Reactions: offbeat

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,069
    5,689
    113
    Guys,
    9000 btu inverter ac ekakata masekata, aluth current bill ekata anuwa kiiyak wage eida. daytime witharak thibbanm athi on karala (9am - 6pm wage)

    ඔය වගේ ප්‍රශ්න අහල තේරුමක් නෑ බං. කිසිම වැඩකට නැති ප්‍රශ්න.
    කරන්ට් බිල හැදෙන විදිය දන්නව නේ? ඒකකයට අය වෙන්නෙ පාවිච්චි කරන ගාන අනුව.

    උඹ මේ ප්‍රශ්නෙ අහද්දි අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න ඕන. උඹ දැන් CEB/LECO එකේ යූස් කරන Tariff එක මොකක්ද?
    දැනට ආසන්නව මාසෙට බිල කීයක් එනවද?
    පාවිච්චි කරන AC එකේ වර්ගෙ?
    කාමරේ දිග පළල උස?
    ඒකට තදින් ඉරු එළිය වැටෙනවද නැද්ද? ස්ලැබ් එකක් තියෙනවද?

    ආසන්න වශයෙන්වත් උත්තරයක් දෙන්න ඔය ටික ඕන. ප්‍රශ්නයක් අහද්දි හරියට අහපං :rolleyes2:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    8,641
    8,584
    113
    ඒක කියන්න බෑනේ උඹේ කාමරේ දැනට රස්නේ, උඹ set කරන්න හිතන් ඉන්න temp එක, AC එකේ වර්ගය වගේ ගොඩක් දේවල් දන්නේ නැතුව.
     
    • Like
    Reactions: offbeat and Hapuwa

    Troop

    Well-known member
  • May 22, 2014
    4,219
    859
    113
    ohoma kiyanna ba.

    power consumption eka wenas wenawa godak dewal matha, tempature, room eke leak wenawa, use karana hours ect ect

    100 kWh - 400 kWh wage ei :-D
     
    • Like
    Reactions: offbeat

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,377
    2,831
    113
    9000 btu ekak PATHA room ekata gahala hari yan na. okata involve wena factors okkoma kiapan. Inverter AC gahalat goda danna ba dan nam. ekai solar gahuwe
     
    • Like
    Reactions: offbeat

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,226
    3,023
    113
    Mage 9,000 ekata wada 24,000 eke cool unata passe usage eka adui. Man hithanne compressor eka loku hinda efficiënt wadi
     
    • Wow
    Reactions: offbeat

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,253
    93
    • Wow
    Reactions: offbeat

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,491
    1,109
    113
    Gotham City
    mage singer 18k inverter ekak thiyenawa ra 9.00 idan ude 7 wage wenakan wada, units 3-4 wage extra yanawa. uda slab, eka paththaka biththiyak rath wenawa awwata
     
    • Like
    Reactions: offbeat

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    361
    642
    93
    ඔය වගේ ප්‍රශ්න අහල තේරුමක් නෑ බං. කිසිම වැඩකට නැති ප්‍රශ්න.
    කරන්ට් බිල හැදෙන විදිය දන්නව නේ? ඒකකයට අය වෙන්නෙ පාවිච්චි කරන ගාන අනුව.

    උඹ මේ ප්‍රශ්නෙ අහද්දි අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න ඕන. උඹ දැන් CEB/LECO එකේ යූස් කරන Tariff එක මොකක්ද?
    දැනට ආසන්නව මාසෙට බිල කීයක් එනවද?
    පාවිච්චි කරන AC එකේ වර්ගෙ?
    කාමරේ දිග පළල උස?
    ඒකට තදින් ඉරු එළිය වැටෙනවද නැද්ද? ස්ලැබ් එකක් තියෙනවද?

    ආසන්න වශයෙන්වත් උත්තරයක් දෙන්න ඔය ටික ඕන. ප්‍රශ්නයක් අහද්දි හරියට අහපං :rolleyes2:

    ac eke watt gani use karana paya gani kiyapan hadanna . oke use wena gas ekat kiyapan

    ඒක කියන්න බෑනේ උඹේ කාමරේ දැනට රස්නේ, උඹ set කරන්න හිතන් ඉන්න temp එක, AC එකේ වර්ගය වගේ ගොඩක් දේවල් දන්නේ නැතුව.

    Update kala thanks.
     
    • Like
    Reactions: chami2015

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    16,425
    14,183
    113
    Land of the Gods 🕎
    Guys,
    9000 btu inverter ac ekakata masekata, aluth current bill ekata anuwa kiiyak wage eida. daytime witharak thibbanm athi on karala (9am - 6pm wage)
    Updated
    *Use ECB
    *last month bill 4000/-
    *Ac brand eka thama hithala na. oyala use karana ekak thiyenawanm sugest karanna. bill ekath kiyana
    (for example - Sisil Air Conditioner 9000 BTU Link: https://www.singersl.com/sisil-air-conditioner-9000-btu )
    *Room size - 15x6x9 ( width x length x height) meke thiyenne workstation eka witharai. inneth ekkenai.
    *Room temp - roof and ceiling, sunlight watenna kohenwath. room eka pattama rasnei ee unata. ( foil layer ekakuth gihilla thiyienne)
    *Expect Temp - 20-23c
    first 15 min full capacity run wenawa = 225w
    anika 45 min = 112 w
    8 hours = 150x 8 = 1.2kw
    one day = 1.5Kw
    one month = 1.5 x 30 = 45 unit
     
    • Like
    Reactions: offbeat