Air Cooler -SYMPHONY (NOT A/C)

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    I'm planing to buy " SYMPHONY Air Cooler - 26 Liters,Remote,Cool Air "
    Its available on Singer Mega price was 20,000Rs/-
    I need this Air Cooling unit to my room, I can't afford AC the house owner( aunty won't allow it)

    Evaporative-Air-Cooling-Brochure-Zoom.png

    sym_sym-hic-26l-02_zoom.jpg

    If any one have one of this cooling unit , please put a review here.
    Thanks in advance.
    :love:
    :)
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    සිරා භාණ්ඩයක් වගේ. මටත් ac එච්චර අල්ලන්නෙ නෑ.
     
    kasun_diss

    Junior member
  • Jul 20, 2006
    138
    6
    18
    this is not ac machan its only humidity controller. i have it. but macho it takes electricity to much more than sealing fan. normally it can cover 10ftx10ft room. ice cube load not practically. because loader to small. i got it 15000 from singer.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ape gedhara ekak tiyanawa...mata nm eke maha loku effect ekak na...Pettah walath thiyanawa lu China made eka eke nm Current eka yanawath adui..ganath adui..bt mama eka use karala na.....

    poddk kalpana karala ganna...oke tiyenne radiator wage cn ekak.....
     
    Casio

    Member
    Nov 19, 2011
    29
    6
    0
    ඕක වායු සමීකරණයක් නෙවෙයි

    ඕක වායු සමීකරණයක් නෙවෙයි.ඒ වෙනුවට ආදේශකයකුත් නෙවෙයි.:baffled:

    මේකෙ සිද්ධාන්තය තමයි වාතයේ ජල වාෂ්ප අඩු පරිසරයකට ජල වාෂ්ප එකතු කිරීමෙන් සංතෘප්ත කිරීම.හරියට හොදටම රස්නෙ වෙලාවක කාමරයක තෙත රෙද්දක් එල්ලුවොත් කාමරය සිසිල් වෙනගමන් රෙද්ද වේලෙනවා වගෙ. හැබැයි කාමරයේ වාතය ජල වාෂ්ප වලින් සංතෘප්ත උනාට පසු තවත් කාමරයේ උණුසුම තවත් වැඩි වෙනවා වගෙම රෙද්ද තවත් වේලෙනවා බොරු.

    ඉතින් මේ ක්‍රමය සාර්ථක වෙන්න නම්,
    1. පරිසරයේ ආර්ද්‍රතාවය බොහොම අඩු විය යුතුයි.20%-30% වගේ. කාන්තාරෙකට වෙගෙ ගැලපෙනවා.අරාබිකරයට වගෙ හරි.ලංකාවේ ආර්ද්‍රතාවය 80% වඩා වැඩියි ඉතාම සුලු ප්‍රදේශ කීපයක් හැරුනම:yes:
    2.මෙය සංවෘත කාමරයකට ගැලපෙන්නේ නැහැ.ජල වාශ්ප කාමරයෙන් ඉවත් කරේ නැත්නම් ජල වාෂ්ප වලින් සංතෘප්ත උනාට පසු තවත් කාමරයේ උණුසුම තවත් වැඩි වෙනවා.මේ නිසා කාමරයට පිටතින් වාතය ලබා ගෙන කාමරයේ වාතය නිරන්තරයෙන් පිටතට ඉවත් කල යුතුයි.ඉතින් ඔය උපකරණය සංවෘත කාමරයක දිගටම පාවිච්චි කලොත් සිසිල් වීම කෙසේ වෙතත් කාමරයේ බඩු පුස් කන්න පුලුවන්.:rolleyes:

    මේ උපකරණයට අයිස් දාලා සිසිල් වීමක් ලබා ගන්නවා කියන්නේ ශීතකරණයේ විදුලි බිල අනවශ්‍ය ලෙස නාස්තියක්.එහෙම නම් කෙලින්ම වායු සමීකරණයක්ම ගත්තත් පාවිච්යෙ හැටියට ලාබ වෙයි.:eek:

    හැබැයි මෙහි තිබෙන පංකාවෙන් ලැබෙන සුලං පහරින් සාමාන්‍ය පංකාවකට අඩු සිසිලක් දැනේවි.ඊට වඩා සිසිලක් හොද විදුලි පංකාවක් ලබා දේවි.:eek:

    ලංකාවෙ පුලුවන් නම් හිම කබා විකුණයි සෙමට හොඳයි වැස්ස කාලෙට අදින්න කියලා.තාක්ෂණිකව මේකත් ඒ වගෙම තමා.:yes:

    වැඩි විස්තර
    http://www.consumerenergycenter.org/home/heating_cooling/evaporative.html

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    oh salary :rofl::rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මන් ගාව එකක් තියනව. කියන්න තරම් ලොකු වෙනසක් නෙහෙ. හැබැයි පට්ට රස්නෙ දවස් වලට චුට්ටක් විතර කූල් කරගන්න පුලුවන්