air coolers use karana kawuruth innawada ? Air coolers walin room temperature ekath adu wena2ada ? Nathnm humidified air blow ekak ena eka withrada wenne ? Mokakadda honda brand eka ganna ?
Last edited:
temperature adu wenne ne nam ne machan. humidified air blow ekak ena eka witharai. lankawe wediya brand ne meme danna vidihata. Honywell kiyala chinese ekak thiyenawa abans eke, singer eke Symphony kiyala ekak thiyenawa.
Cooling nam na bro.. mama nam kiyanne boru wadak. Filter eka pal wunama gandassare ba
එයා කුලර් ගන්නකොට ෆෑන් එක යටින් තියෙන ඒවා ගන්න එපා
පට්ට සද්දේ , ටීවී එක බලන්නත් බැහැ හූ ගානවා
නිපොන් ලා ගෙන්නනවා එකක්
ඒක නම් හොදයි
අයිස් කැට දාල අයිස් වතුර දැම්මම හොද කුල් එකක් එනවා
හෙම්බිරිස්සාව හැදෙනවා ලගින් දාගෙන නිදාගත්තම
හැබයි ෆෑන් එකට වඩා කාලයක් යුස් කරන්න පුළුවන්
නිපොන් එකේ විකුණන එකේ බැටරි බැකප් එකක් උත් තියෙනවා
Singer eke thiyna symphony eka hoda nedda
eka nam danne naha ban
godak ma rasne dawas walata nam ela oka