AIR COOLERS පාවිච්චි කරන අය
මචන්ලා Air Coolers පාවිච්චි කරන අය පොඩ්ඩක් මේකේ හොඳ නරක කියන්න . මේක Air Conditioner එක්ක Compare කරන්නනම් එපා
. Net එකේ විස්තර බැලුව . කට්ටියගේ අදහසුත් ගන්න කියල බැලුවේ . පොඩි එක්කෙනෙක් ඉන්නවනම් අවුඅලක් නැද්ද මේක පාවිච්චි කලාට
.
අවංක අදහස් ටිකක් දාල යන්න බලන්න

මචන්ලා Air Coolers පාවිච්චි කරන අය පොඩ්ඩක් මේකේ හොඳ නරක කියන්න . මේක Air Conditioner එක්ක Compare කරන්නනම් එපා
. Net එකේ විස්තර බැලුව . කට්ටියගේ අදහසුත් ගන්න කියල බැලුවේ . පොඩි එක්කෙනෙක් ඉන්නවනම් අවුඅලක් නැද්ද මේක පාවිච්චි කලාට
. අවංක අදහස් ටිකක් දාල යන්න බලන්න

අනුරාධපුරේ කෙනෙක්ට අපිට වඩා සිතල දැනෙයි ඕකකින්