මචංලා macbook air එකක් ගන්න පට්ට ආසාවක් තියෙනවා. අපේ පැත්තේ ශෝප් එකක්ට ඇවිත් තියෙනවා 241ක් කියනවා.macbook air m1 2020 එකක්. පාවිච්චි කරන අය හොඳ නරක කියනවා ද?
pro එකකට යන්න අමාරුයි මචං මේ වෙලාවේ.air is useless. go for the pro
මේ අවුරුද්දේ අන්තිම වගේ වෙද්දී නේද රිලීස් කරන්නේm1 eka dan ganna epa bn. m2 ei me aurudde. aparade, wait a bit more.
පට්ටMacBook Air is a beast. M1 chip එක නිසා macbook pro 2019ටත් වලට වඩා powerful.
Battery life එක දවස් දෙකක් තුනක් උනත් ලොකු පාවිච්චියකින් උනත් තියාගන්න පුළුවන් .
Fan එකක් එන්නෙ නැති නිසා no noises.
3D modeling වගේ ලොකු 3D වැඩ කර්න්නෙ නැත්නම් macbook air m1 එක සුපිරි .
නෝමල් animation උනත් ඉක්මනින් render කරලා වැඩේ කරගන්න පුළුවන් .
Smooth and User friendly.
කියන්න පොඩි වරදක්වත් නෑ. පරිස්සමෙන් පාවිච්චි කරන්න. පොඩ්ඩක් එහෙ මෙහෙ වැදුනත් හිතට අව්ල්. Highly recommended.
මම pre order කරලා ගත්තේ ආපු දවස්වලම 2.19 කට.View attachment 156474
use case කියලා මහා ලොකු දේවල් කරන්නේ නෑ මචං. පට්ටම ආශාවක් තියෙනවා macbook එකක් යුස් කරන්න.Ube use case ekata galapenawa nam supiri.. battery life hodai..
Reputed thanakin ganin machan..
ube specs kohomada thiyenne? RAM - 16 da ? HDD?MacBook Air is a beast. M1 chip එක නිසා macbook pro 2019ටත් වලට වඩා powerful.
Battery life එක දවස් දෙකක් තුනක් උනත් ලොකු පාවිච්චියකින් උනත් තියාගන්න පුළුවන් .
Fan එකක් එන්නෙ නැති නිසා no noises.
3D modeling වගේ ලොකු 3D වැඩ කර්න්නෙ නැත්නම් macbook air m1 එක සුපිරි .
නෝමල් animation උනත් ඉක්මනින් render කරලා වැඩේ කරගන්න පුළුවන් .
Smooth and User friendly.
කියන්න පොඩි වරදක්වත් නෑ. පරිස්සමෙන් පාවිච්චි කරන්න. පොඩ්ඩක් එහෙ මෙහෙ වැදුනත් හිතට අව්ල්. Highly recommended.
මම pre order කරලා ගත්තේ ආපු දවස්වලම 2.19 කට.View attachment 156474
16GB RAM 256GB HDDube specs kohomada thiyenne? RAM - 16 da ? HDD?
matanam kisima awulak ne ,මචංලා macbook air එකක් ගන්න පට්ට ආසාවක් තියෙනවා. අපේ පැත්තේ ශෝප් එකක්ට ඇවිත් තියෙනවා 241ක් කියනවා.macbook air m1 2020 එකක්. පාවිච්චි කරන අය හොඳ නරක කියනවා ද?
ado oya gaanata shape neh. apple care gaththada? kochchara year ekakatada? uba kohenda ban gaththe?16GB RAM 256GB HDD
ai machan apple Laptop wala mokak da machan anith laptop walata wada honda apple lap ekak use karala na kawadawath, anith laptop ekak nathiwa apple laptop ekak use karanna one hethuwa mokak da. Ios App dev walata nam IOS ekak one eka eka hethuwak ekata amatharaw monada machan thiyenne.Ube use case ekata galapenawa nam supiri.. battery life hodai..
Reputed thanakin ganin machan..
ai machan apple Laptop wala mokak da machan anith laptop walata wada honda apple lap ekak use karala na kawadawath, anith laptop ekak nathiwa apple laptop ekak use karanna one hethuwa mokak da. Ios App dev walata nam IOS ekak one eka eka hethuwak ekata amatharaw monada machan thiyenne.