Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේවැනි දරුණු අනතුරක් තමන්ගේ ගුවන් යානයට සිදුවී ඇති බව ගුවන් නියමුවන් දෙදෙනාම නොදැන සිටියහ
    meka wenna puluwanda ban?????????????

    Ow machan godak welawata wela tiyana harima damage eka pilots lata pennena
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,409
    113
    අවාසනාවට මේක ලොකු හේතුවක් උනා 2003දී ලෝකේ වේගවත්ම සිවිල් ගුවන් යානය, ලෝකයේ ඉහලම උසගින් ගිය සහ වර්තමානයේ පැය 8 ගමන පැය 03කින් ගිය සහ හිරුට කලින් ගමන් යෑමට හැකිව තිබූ එකම සහ ලස්සනම සිවිල් ගුවන් යානය කලින් වශ්‍රාම ගන්වන්න. තව හේතු තිබ්බා.ඒත් මේකත් එක් හේතුවක් උනා:(:(
     
    Last edited:
    • Like
    Reactions: rashee_irosh

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    මට මතක හැටියට එකට design අවුලකුත් තිබුනා... ටයර් තිබුනෙ හරියටම engine එකට යටින්... Tyre කෑලි engine එක අතුලට ගිහින් ගිනිගත්තා....
     

    Similar threads