Math me kathawata ekgaiඔය කතාව මෙහෙම කියන්නත් පුලුවන් නේද. හස්බන්ඩ් මැරිල ෆුල් අප්සෙට් එකේ නොකා නොබී හිටපු බිරිදගෙ හිත හදන්න යාලුවො එකතු වෙලා පොඩි සවාරියක් එක්කගෙන ගියා වෙන්න බැරිද....
ඕනෙම කතාවක දෙපැත්තක් තියෙනව.
![]()
අම්මෝ බන් air hostess ලා හෙන බඩු කියලා කියන්නේ ඇත්තද බන් ..මට පිස්සු වගේ සිංහලු ...අරෙහෙ එකියක් මිනිහා මැරිලා තුන් මාසේ දානෙවත් දීලා නැ ...යාලුවෝ සෙට් එකත් එක්ක සෆාරි ගිහින් ...එතන හිටපු එකියක්ටත් බඩු බනිස් වෙලාලු ..අනේ මන්ද බන් ...අම්මෝ air hostess ලා ගැන උබලා දන්න දේවලුත් දාපන් ...නොදන්නා නිසයි අහන්නේ ....උන් කොහොමද ඕවට සෙට් වෙන්නේ වෙන රටවල් වල ගියාම job එක කරන වෙලාවේ ..පිස්සු වගේ බන් ...මෙ ගැන දන්නා කට්ටිය full විස්තර කරලා දාපල්ලා ...[/CENTER]
![]()
. ෆ්ලයිට් වල වැඩ කරන එවුන්ට රටකට ගියාම සමහර වෙලාවට දවස් 2-3ක් එහෙ ඉන්න සෙට් වෙනව. රට ඇතුලෙ බලන්න යන්න පුලුවන්. අනික මිනිහ මැරුන කියල කාමරේට රින්ගන් අඩ අඩ ඉන්නද උබ කන්න අදින්න සල්ලි දෙනවද
? ජොබ් එක කරන්නෙ උබද ?







