Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
air hostess Salary (Sri lankan Airlines)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර නම් ලස්සන අය තමයි ගත්තේ . එත් ලස්සන කියන්නේ එක දෙයක් විතරයි.

ලංකාවේ අයගේ වරදක් නැහැ. ගොඩක් උදව් කරනවා මගීන්ට අනිත් අයට වඩා. ගුවන් යානයක් යනකොට පැය ගානක් එක විදියට ඉන්නකොට සමහරවෙලාවට මගින් ගොඩක් අපහසුතාවයට ලක් වෙනවා. වමනේ දානවා. විශ්ෂයෙන් ළමයි අඩනවා. එක විකාරයි. මම දැකල තියෙනවා සමහර වෙලාවට ළමයෙක් අඩනකොට මේගොල්ලෝ වඩාගෙන සැහෙන උදව් කරනවා.

ලංකාවට විදේශිකයෙක් එනකොට පලවෙනි හැගීම දැනෙන්නේ flight එකේදී. එක ලංකාවේ වාහනයක නැග්ග වගේ. air hostess ලොකු වගකීමක් තියෙනව ලංකාව ගැන යහපත් ආකල්පයක් ඇති කරන්න. මේක නිකම් කඩේ වැඩකරන එක්කෙනෙක්ගේ රස්සාවකට කෙටි කරලා දන්නා එපා.

තව ටිකක දියුණු වෙන්නේ ඕනේ පැති තමයි මේගොල්ලෝ english කතා කරන විදිය ගැන. කියන්න ඕන දේ කෙලින්ම කියනවා පොල්ලෙන් ගහන්න වගේ. english නළවල මිනිස්සුන්ට සතුටු හැගීමක් එන විදියට කියන්න පුරුදු කරන්න ඕනේ.

[QUOTE="BINGU_PUTHA, post: 19002716, member: 469273"] [SIZE="4"] ඉස්සර නම් ලස්සන අය තමයි ගත්තේ :P. එත් ලස්සන කියන්නේ එක දෙයක් විතරයි. ලංකාවේ අයගේ වරදක් නැහැ. ගොඩක් උදව් කරනවා මගීන්ට අනිත් අයට වඩා. ගුවන් යානයක් යනකොට පැය ගානක් එක විදියට ඉන්නකොට සමහරවෙලාවට මගින් ගොඩක් අපහසුතාවයට ලක් වෙනවා. වමනේ දානවා. විශ්ෂයෙන් ළමයි අඩනවා. එක විකාරයි. මම දැකල තියෙනවා සමහර වෙලාවට ළමයෙක් අඩනකොට මේගොල්ලෝ වඩාගෙන සැහෙන උදව් කරනවා. ලංකාවට විදේශිකයෙක් එනකොට පලවෙනි හැගීම දැනෙන්නේ flight එකේදී. එක ලංකාවේ වාහනයක නැග්ග වගේ. air hostess ලොකු වගකීමක් තියෙනව ලංකාව ගැන යහපත් ආකල්පයක් ඇති කරන්න. මේක නිකම් කඩේ වැඩකරන එක්කෙනෙක්ගේ රස්සාවකට කෙටි කරලා දන්නා එපා. තව ටිකක දියුණු වෙන්නේ ඕනේ පැති තමයි මේගොල්ලෝ english කතා කරන විදිය ගැන. කියන්න ඕන දේ කෙලින්ම කියනවා පොල්ලෙන් ගහන්න වගේ. english නළවල මිනිස්සුන්ට සතුටු හැගීමක් එන විදියට කියන්න පුරුදු කරන්න ඕනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom