air hostess Salary (Sri lankan Airlines)

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    Sri lankan Airline eke Air hostess lage Salary eka keeyak withara wenavada ??
    danna aya innawanam kiyannako pls
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මෙච්චර දුක් විදලා, කටු කාල වැඩ කරලත් අපිට ඔච්චර හම්බෙන්නේ නැහැනේ..එයාර් හොස්ටස් ගේ වගකීම් එච්චර ලොකුයිද? මගේ යාලුවෙක් ඉන්නවා cabin crew, ඌ නම් කිව්වේ ඔක්කොම කෑම බීම ටික ෆ්ලයිට් එකට කලින් රෙඩි කරගන්න එක විතරයිලු ටිකක් ලොකු වැඩකට තියෙන්නේ උන්ට...ඊට පස්සේ ඉතින් ඔය පොඩි පොඩි දෙවල්ලු ෆ්ලයිට් එකේදී සෙට් වෙන්නේ. :dull:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    Air+lanka+hot+air+hostess+pictures+at+entsl.blogspot.com+(11).jpg
     

    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    cabin crew basic salary plus + commision.
    5 years kalin basic salary 15,000/ or 20,000/-,commision ekath ekka 150,000/- withra hewwa mama danna ekek.dan nahe air lanka.
    Air hostess ge salary danne nahe.