Ground Staff එක නම් එහෙම මිනිස්සුන්ට සලකන්නෙ නෑ බං, මොකද මමත් ඉඳල තියෙනව Ground, හැබැයි cabin crew නම් ඔය සිද්දිය ඇත්ත. උන් passengers ල වෙච්ච උඹල ගණන් ගන්නෙ නැති එක අහන්නත් දෙයක්ද staff වෙච්ච අපිටත් ලොකු සීන් දානකොට. මම නම් දැන් ඒ හත්තිලව් ජොබ් එකෙන් අයින් වෙලා ඊට වඩා පඩි වැඩි, benefits වැඩි හොඳ ජොබකට සෙට් උනා