Air line vs Rocell vs lanka tile vs lankem

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,248
    10,882
    113
    Ekanam danne nee..thickness aka wedi kiyala kenek kiwwa matath yanna inne balanna..tile weda poddak kal yana nisai giye neththe…
    හොඳට වැඩ පුළුවන් බාස් කෙනෙක් අල්ලගන්න මචන් නැත්නම් අවුල් , කයිය ගැහුවට ගොඩක් උන්ට ලොකු ටයිල් අල්ලන්න බෑ , මගේ 4x2 අල්ලන්න ගිහිං එකෙක් අවුල් කළා
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,426
    113
    එකම ඩිසයින් එකේ උනත් වෙන බැච් වල ඇහැට පේන කලර් / ඩිසයින් වෙනස්, ඕක වෙන්න වැඩේ අග හරිය යද්දි වැඩේට tile ටිකක් මදිවුනාම