Air Port එකේ සීන් එක...

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    උඹලගෙ පලාත්වලට වහිනවද....? අපේ පැත්තට දැන් ගොඩක් කල් ඉදන් වහින්නෙ නැහැ....:( සමහර ගෙවල්වලට වතුර නැහැ....:sorry: කටුනායක Airport එකේ Runaway එක හදන නිසා වහින්නෙ නැතිව ‍යන්න Light එකක් ගහල වළාකුලු පුච්චන සීන් එකක් තියෙනවලු.... :eek:(කටකතා) එහෙම තාක්ෂණයක් තියෙනවද...?:confused:
     
    Last edited:

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    oya චීන වල තිබුන ඔලිම්පික් එකේ use කරා කියල නම් අහල තියනවා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    tesla-interstellar-56-638.jpg
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    oya චීන වල තිබුන ඔලිම්පික් එකේ use කරා කියල නම් අහල තියනවා

    මම අහල තියෙන්නෙ වස්සවන්න පුලුවන් තාක්ශණයක් තියෙනව කියල විතරයි... (Cloud Seeding)
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඒකට ෙහ්තුව දිවුලපිටිය මිනුවන්ෙගාඩ පැතිවල ෙලාකුවට පස් කපන ඒක බං.. අ ෙප් ෙද්ශමාමක ෙද්ශපාලුවන්ෙග් පස් කැපිලි තමයි ඒකට ෙලාකුවටම බලපාන්ෙන් ප ෙස් වතුර නැති ෙවන්න...
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    wahinne natiwenne walakulu walta monawaharai karanna puluwan bn. ehema awshyathawayak thyenawanama.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: ලයිට්ග හලනම් නවත්තන හැටිනම් දන්නේ නෑ , ඒත් හම්බන්තොටනම් වරාය හදද්දී චිනේ එවුන් අවුරුදු දෙක තුනක් වහින එක නැවැත්තුව මොකක්ද ගෑස් එකක් බැලුන් වලින් අහසට යවල, එකනම් හොදටම ෂුවර් සීන් එක දැකලත් තියෙනවා, වහින්න ලං වෙද්දී බලුන් සෙට් එක යවුවහම වහින්නේ නෑ :no::no: ලයිට් ගහන සීන් එකනම් දන්නේ නෑ බන්, construction ලොකුවටම කරන place වලනම් ගෑස් වැඩේනම් කරනවා :yes::yes:
     

    Dalpadadu11

    Member
    Feb 19, 2017
    18
    0
    0
    ඔව් කතාව ඇත්ත. චතුර සේනාරත්න තමා වැස්ස නවත්තල තියෙන්නෙ.