උඹලගෙ පලාත්වලට වහිනවද....? අපේ පැත්තට දැන් ගොඩක් කල් ඉදන් වහින්නෙ නැහැ....
සමහර ගෙවල්වලට වතුර නැහැ....
කටුනායක Airport එකේ Runaway එක හදන නිසා වහින්නෙ නැතිව යන්න Light එකක් ගහල වළාකුලු පුච්චන සීන් එකක් තියෙනවලු....
(කටකතා) එහෙම තාක්ෂණයක් තියෙනවද...?
සමහර ගෙවල්වලට වතුර නැහැ....
කටුනායක Airport එකේ Runaway එක හදන නිසා වහින්නෙ නැතිව යන්න Light එකක් ගහල වළාකුලු පුච්චන සීන් එකක් තියෙනවලු....
(කටකතා) එහෙම තාක්ෂණයක් තියෙනවද...?
Last edited:
ලයිට්ග හලනම් නවත්තන හැටිනම් දන්නේ නෑ , ඒත් හම්බන්තොටනම් වරාය හදද්දී චිනේ එවුන් අවුරුදු දෙක තුනක් වහින එක නැවැත්තුව මොකක්ද ගෑස් එකක් බැලුන් වලින් අහසට යවල, එකනම් හොදටම ෂුවර් සීන් එක දැකලත් තියෙනවා, වහින්න ලං වෙද්දී බලුන් සෙට් එක යවුවහම වහින්නේ නෑ 