air port eke weda karana aya upadesak one

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    air port eke weda karana aya saha anith ayagenuth upadesak one

    ane machanla ape ne kenek 7 wenida italy awa .....eyalage bag 5 k dala thiyenawa...eth tag 4 deela thiyenne... :( :( italy walata awith thiyenneth bag 4 :angry::angry:

    kohomada den anith bag eka ganne...hoyaganne...complain karanne katada... api mokakda da den karanna one kiyala kiyanawada plsssssssssss

    genu kenekui podi 2 kui awe pau wede :( :(:sorry::sorry:


    danna kenekge number ekak hari pm karanna plsss
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    avatar422810_4.gif
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan checking karanakota bag 4 ida tag wela thiyenne? anik bag eka miss place welada? menna me number ekata poddak call karala balanna machan

    011 225 2861 Ex 3048
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,857
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටැග් 4ක් දැම්මහම බැගේජ් 5ක් කොහොමද බං එන්නේ?

    ටැග් 4ක් දැම්මහම බැගේජ් 5ක් කොහොමද බං එන්නේ??:rolleyes::rolleyes: ඔක්කෝම ටැග් කරන් නැතිව කොහොමද අඳුනගන්නේ??? කෝකටත් රටවල් දෙකේම "ලොස්ට් ඩිලේඩ්, ඔර් ඩැමේජ්ඩ් බැගේජස්" සෙක්ෂන් එකේ ඔෆිසර්ස්ලට ලිඛිතව ඉන්ෆෝර්ම් කරපන්.
    දන්න විදියට දවස් 21ක් වෙනකන් ඩිලේ වුන බැගේජස් ගැන හොයල බලනව. ඊට පස්සේ උන් ඒක නැතිවෙලා කියල අතෑරල දානව. උඹට ඔරිජිනල් රිසිට්ස් පෙන්නල නැතිවුන බඩු වලට සාධාරණ ගානක් ක්ලේම් කරගන්න පුලුවන්. ඉන්ෂුවරන්ස් එකක් එක්ක නම් ආවේ ඉන්ෂුවරන්ස් ක්ලේම් කරගන්න
    ත් පුලුවන්. මොනව කරන්නත් අතේ ටැග්ස් හතරක් තියාගෙන බැගේජ් පහක් බාරදුන්නහම පස් වෙනි බෑග් එක දුන්න බවට ඔප්පුකරගන්න විදියක් බලන්න කියපන්:sorry:. අඩුගානේ නැතිවුන බැගේජ් එකේ ලිපිනයක් හෝ දුරකථන අංකයක් හරි දාල තිබුනනම් බලාපොරොත්තුවක් තියාගතෑකි. ට්‍රාන්සිට් එකකුත් අරන්නම් ගිහින් තියෙන්නේ හිත හදාගන්න කියපන්. :sorry::sorry:

    Linda
     
    Last edited: