Air Purifier එකක් ගන්න Asthma වලට

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,376
    15,512
    113
    කුකුලොහ්,
    උබලා Air Purifier පාවිච්චි කරනවද? මට Asthma තියෙනවා බන්. ඒ නිසා එකක් ගන්න බැලුවේ. උබලා පාවිච්චි කරන ඒවගේ හොද නරක කියාගෙන යන්නකො. Asthma වලට ගත්තු අය ඉන්නවද?
     
    • Like
    Reactions: Gwynbleidd

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,636
    22,329
    113
    Gotland
    mama nam hithanne naa oka hari yayi kiyala
    kamare AC karala badu ayin kaloth yam sahanayak labeyi.

    lankawe unge gewal wala redi hamathanama. redi walain micro fiber ekak enawa. onaama cotton ewagen. baniyam andaama buriye pulun bole hadenne e fiber walin.

    deka kadadasi paththara kaali ekathu kerilla anik hethuwa

    mokakda ban a seen eka
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113

    ඔක්කොටම් කලින් වැදගත් ප්‍රොෆයිල් පික් එකක් දාගනින්
     
    • Like
    Reactions: wawula

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,073
    113
    ලංකාවේ.. ලංකාවේ
    mokakda ban a seen eka
    බැනියම දවස පුරාම ඇදන් හිටියාම බුරියේ පුළුන් බෝලයක් සෙට් වෙලා නැති කට්ටිය ඉන්න්නවා ද
    කොටන් ඇදුම් වලින් හීනි මියික්රෝ ෆයිබර් එකක් කැඩිලා යනවා. කොටන් තමා හොදම කිව්වට ඒවා වීස් එකට හොදම නෑ....
     
    • Like
    Reactions: immigrant

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,371
    2,777
    113
    mama nam hithanne naa oka hari yayi kiyala
    kamare AC karala badu ayin kaloth yam sahanayak labeyi.

    lankawe unge gewal wala redi hamathanama. redi walain micro fiber ekak enawa. onaama cotton ewagen. baniyam andaama buriye pulun bole hadenne e fiber walin.

    deka kadadasi paththara kaali ekathu kerilla anik hethuwa
    අඩෝ තැන්ක්ස් මචන් . උබ අද මට තිබුන තව අබිරහසක් විසඳලා දුන්නා :love2:
     
    • Haha
    Reactions: wqe123

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    කුකුලොහ්,
    උබලා Air Purifier පාවිච්චි කරනවද? මට Asthma තියෙනවා බන්. ඒ නිසා එකක් ගන්න බැලුවේ. උබලා පාවිච්චි කරන ඒවගේ හොද නරක කියාගෙන යන්නකො. Asthma වලට ගත්තු අය ඉන්නවද?
    මචත් trusense කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. Crescat එකේ තියෙනවා මචං Thef:;llstop කියලා shop එකක්. එකේ තියෙනවා. මම දැන් අවුරුද්දක් විතර use කරනවා. ෆිල්ටර්ස් ඔක්කොම ගන්න තියෙනවා. එකේ බලපන්. වැඩේ සාර්ථකයි.
     
    • Love
    Reactions: KrishanL89