සීන් ඒක හිතන වාට වඩා බරපතලයි. සිංහල මම කිව්වා නේ වැඩ කරන්න බැහැ පන නැහැ. ඒ එක්කම උගුරේ අමරුවකුත් ආවා. බෙහෙත් ගන්න වුණා. උබාලත් ඒ ගැන සැලකිලිමත් වෙන්න