Air Rifle එකක් ගත්ත..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    WAL URO OKEN TIYALA BAWANNA BERIDA BAN.MATAK WENAKOTA KATATA KELA UNANAWA.:P

    වල් උරෝ මරන්නේ කොහොමද බං මේකෙන්. වල් උරෙක්ට ඔලුවට නැතුව ඇඟට වෙඩි තිබ්බත් උ යකා වගේ දුවන්නේ. වෙඩි කෑ උරෙක් කියල කියන්නේ.

    වල් උරෝ නම් ඉන්නව බං. ඕනි වෙලාවට වෙපන් නෑ
    ෆයර් ආර්ම් එකක් ගන්න ඕනා
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    gahaka gediyak thiyanne naane kari wanduro.kolamba gahak kolak wawanne nathi unta wage nemei ape palath wala unta wanduro dakkama mala payinawa ban
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    වල් උරෝ මරන්නේ කොහොමද බං මේකෙන්. වල් උරෙක්ට ඔලුවට නැතුව ඇඟට වෙඩි තිබ්බත් උ යකා වගේ දුවන්නේ. වෙඩි කෑ උරෙක් කියල කියන්නේ.

    වල් උරෝ නම් ඉන්නව බං. ඕනි වෙලාවට වෙපන් නෑ
    ෆයර් ආර්ම් එකක් ගන්න ඕනා

    APE PETTE ISSARA HITIYA BAN ARA KAMBI WALIN MADU GAHALA URO ALLANA BUWEK.A DAWAS WALA NAM MASEKATA DETUN SERAYAK HAMBA WENAWA BADU.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    APE PETTE ISSARA HITIYA BAN ARA KAMBI WALIN MADU GAHALA URO ALLANA BUWEK.A DAWAS WALA NAM MASEKATA DETUN SERAYAK HAMBA WENAWA BADU.

    අපේ පැත්තෙත් හිටියා කරන්ට් දාල සත්තු මරන එකෙක්. ඌත් මලා ගහක් වැටිලා කැඩිච්ච කරන්ට් වයර් එකක් පෑගිලා මහ පාරෙම :(
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    c9b002fe1bb0320831a8ae78670fdb6f_L.jpg


    :growl::growl::growl:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මන් ලග එකක් තියෙනවා. 2011 ඉදන් 20ක් උනා. ඕක සෙල්ලම් බඩුවක් නෙමෙයි. වදුරන්ට තියන්න එපා බන්. මැරෙනවා. මම එක පාරක් ටියලා මැරිලා වැටුනේ. අයෙ නම් තිබ්බේ නෑ. දැන් අතල් එකට පුරුදු වෙනවා.
    ඕකෙන් මිනිහෙක්ම මරන්න පුළුවන් නිකන්ම. යකඩ ටකරන් 16 හිල් වෙන්න තියන්න පුළුවන්. (ගෙදර තිබ්බේ 16 යි ඊට වැඩ ටෙස්ට් කරන්න බැරි උනා ).