Air Rifle එකක් ගත්ත..

Aug 14, 2012
69
4
0
ඉස්සර ඉඳලම පුදුම ආසාවක් තිබ්බ වායු තුවක්කුවක් ගන්න. කඩවත තැනකින් ගත්ත තියන ලාබම චයිනිස් එකක්.. 8500/= උනා. ගෙදරටම එව්වා.. ස්කෝප් එකකුත් Ebay එකෙන් ඕඩර් කළා.. ඩොලර් 8 යි.

මේකට වඩා හොඳ බදු තියනවා එතන. ටිකක් ගණන්. දැනට නම් එලකිරියටම වැඩ කරනවා. wthomasandsons කියල සර්ච් කලාම උන්ගේ සයිට් එක එනවා.


997073_1574738006093995_7674262959116837636_n.jpg


644375_1574738019427327_1439120313441026329_n.jpg

machan waren club ekak form karamu

post your details here bro

https://www.facebook.com/pages/Air-rifle-sri-lanka/1555050618046074?ref=profile
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඊයේ camp එකකට ගිහින් මාත් තිබ්බ බං.. :) පට්ට ආසාවක් අවා ගන්න.. :D දැන් මේවා තියන තැන්, prices එහෙම දන්නා කෙනෙක් ඉන්නවනම් update කරනු මැනවි.. :nerd: :sorry: :oo: