මෙන්න මේ වගේ එකක් තියෙනවනම් කියපන්කො මේකේ හවසට පොඩි නින්දක් දාන්න පුලුවන්ද. මට බර නැති portable එකක් තමයි ඕන. Bean bag හොදයිද මීට වඩා ?
Thanks macha.bean bag hodai. oka bara nati hinda peralenava.comfortable naha poddkwt
මට මචන් ඕන නැති වෙලාවට මුල්ලක තියල ඕන උනාම ඇදගෙන නිදාගන්න, හාන්සි වෙලා tv එකක් බලන්න වගේ ඒවාට portable වෙන්න ඕන. ඕක බරසාර වැඩියි නේ.Reclining sofa hoda nadda? Raata nidagannath puluvan.