Air sofa තියෙනවද උබල කව්රුහරි ගාව ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    IMG-20241209-WA0222-510x505.jpg


    මෙන්න මේ වගේ එකක් තියෙනවනම් කියපන්කො මේකේ හවසට පොඩි නින්දක් දාන්න පුලුවන්ද. මට බර නැති portable එකක් තමයි ඕන. Bean bag හොදයිද මීට වඩා ?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    bean bag hodai. oka bara nati hinda peralenava.comfortable naha poddkwt
    Thanks macha.
    Reclining sofa hoda nadda? Raata nidagannath puluvan.
    මට මචන් ඕන නැති වෙලාවට මුල්ලක තියල ඕන උනාම ඇදගෙන නිදාගන්න, හාන්සි වෙලා tv එකක් බලන්න වගේ ඒවාට portable වෙන්න ඕන. ඕක බරසාර වැඩියි නේ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,143
    12,446
    113
    🌎
    bean bag loku ekak ganin. Ape gedara thiyana eka podi vadiyi. tika velavak iddi konda ridenava. Gihilla vadivela balala ganna
     
    • Love
    Reactions: SimMaster

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අම්මෝ ඕකනම් ගන්න එපා, බීන් බෑග් එකක් ගනින්.