Air Ticket

malibu

Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    එලකිරි එකේ කවුද එයාර් ටිකට් කරන අය ඉන්නේ? මට දැන ගන්න ඕනේ ජූලි වල ටිකට් එක දැනට පෙන්නනවාට වැඩිය අඩු වැඩි වෙනවද කියලා.
    Up and down
    Qatar to Sri Lanka
    July to September

    Thank you
     
    • Like
    Reactions: kinkon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,667
    20,939
    113
    USD waling pay karanna puluwanada
    lkr walata wada aduwen ticket eka denna puluwan
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    දැන් දානවා නම් රියාල් 1870 ඔන්ලයින් price එක. මේ ගාන තව වැඩි වෙයිද ඉස්සරහට?
     

    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,499
    128
    63
    39
    -*Maharagama*-
    දැන් දානවා නම් රියාල් 1870 ඔන්ලයින් price එක. මේ ගාන තව වැඩි වෙයිද ඉස්සරහට?
    Uba direct flight eke yanawa nam , oya gaana shape

    Fly Dubai gannawa nam 1590 QAR wei return ticket eka JULY / SEPTEMBER ( 40kg baggage allowance - return )
    QAR 1510 wenawa return ekedi check in baggage nattan

    up and down check in baggage nattan QAR 1380 wage wei
     
    • Like
    Reactions: malibu

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    ගාණ වැඩිවෙන්න තියන chance එක වැඩි. July to September කටාර් වල summer එකේ උපරිම කාලෙ
    ගොඩක් අය ඒ කාලෙට vacation වලට රටින් එලියට යනවා
    Ticket ගණන් වැඩිවෙයි ඒ වෙනකොට
     
    • Like
    Reactions: malibu

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Lan wenakota normally wadi wenawa.. danma gattoth aduwatama ganna puluwan. Agent lagen gannawata wada direct site eken gannawnanan gaana adui.
     
    • Like
    Reactions: malibu