මචන් ගෙදර වැඩකට මේ වගේ Air Vent එකක් ගන්න තැනක් තියෙනවද කොළඹ අවට? හාඩ්වෙයාර් කීපෙකම බැලුවා නෑ.
තියෙනවනං මෙතන තමයි...ඔයා කොළඹ නම් ගල්වලේ [ Armour Street ] බලන්න ඕන තරම් තියෙනවා.
ඕල්ඩ්මූර් ස්ට්රීට් මචෝ....Armour Street
Thanks Brother. Edited..ඕල්ඩ්මූර් ස්ට්රීට් මචෝ....
Sorry machan it is Old Moor Street around Armour street.Elakiri thanks guys! Man Armour Street paththata gihin balannam![]()