Airbus Transport International

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මට අහම්බෙන් වගේ සෙට් උනේ මේක...
    10p8v1t.png
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක නිතරම ෆ්ලයි කරන්නේ ටූලෝස් ඉඳලා හැම්බර්ග් වලට. මේ රටවල් දෙකේ තමයි එයාර් බස් ප්ලේන් වල කොටස් හදන්නේ එකතු කරන්නේ. අන්තිමට එළියට එන්නේ ටූලෝස් වල.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    කොට්ටෝරුවා;16854586 said:
    මේ පින්තුරේ මම බර්ලින් වලදී ගත්ත එකක්.


    24njkzt.jpg

    patta macha...thanks.....man mara vidihata plane walata kamathi...
     
    Nov 27, 2009
    2,139
    107
    0
    අඩේ එන්ජින් 2යි තියෙන්නේ මේකේ ඒත් පට්ට බරක් අදින්නේ