මගෙ දන්න කෙනෙක් මචන් වල Aircraft Maintenance Engineering කෝස් එකක් කරන්නයි යන්නෙ. මම ඔය පැත්තෙ මෙලෝ හසරක් දන්නෙ නෑ. පොඩ්ඩක් මචන් ඔය ගැන විස්තරයි ඕක කරපුවහම ජොබ් සීන් එක කොහොමද කියලයි දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ල, ලොකු උදව්වක්...
දැනට බලල තියෙන්නෙskyline institute එකෙයි Asian Aviation Centre එකෙයි තියෙන කෝස් ගැන. මීට වඩා හොඳ තැන් තියෙනවද දන්නෙ නෑ.
දැනට බලල තියෙන්නෙskyline institute එකෙයි Asian Aviation Centre එකෙයි තියෙන කෝස් ගැන. මීට වඩා හොඳ තැන් තියෙනවද දන්නෙ නෑ.