Questions Airdrop

Asiri0

Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    https://coinmarketcap.com/airdrop/

    ඕක නම් විශ්වාසයි. අනික් ඒවා නම් sure නෑ.
    එහෙම බැලුවොත් Airdrop බහුතරය මොකුත්ම විශ්වාස නැ තමා. CMC එකේ වෙනස disclaimer දාලා තියන එක. කවුරු හරි Airdrop කරනවනම් ඒක විස්වාස ද නැද්ද කියල හිත හිත කරන්න නම් ඌට කවදා වත් කරන්න හම්බවෙන්නේ නැ. 😅
    තමන්ට Risk එකක්‌ නැති එක කරානම් ඉවරයි