ඔට්ටුව මෙහෙමයි අල්ලන්න ඔනා.. වැඩියෙන්ම වර්ශයක් තුල මහජන මුදල් කාබාසීනියා කරන එයාර් ලයින් එක මිහින් ද, ශ්රි ලන්කන් ද? පරදින එකා දිනන එකාගේ flight attendant වෙන්න ඔනා.. හැබැයි කරුමෙට දෙකම එකාගෙනෙ...අපේ රජතුමා මත්තලට ප්ලේන් එයි කියල ඔට්ටුවක් ඇල්ලුවොත් කොහොමද![]()