Airpod pro grade A පෝස්ට් එක කෝ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේකේ එක්කෙනෙක් දාල තිබ්බ Airpod pro grade A විකුනන්න තියනව කියලා, එයා මේකෙ අයට එහෙම ඒව විකුණලත් තිබ්බා. ඒ පෝස්ට් එක දැන් නෑනේ? මනුස්සය missing ද?
     

    Sen-lu

    Well-known member
  • අර මේකේ චීනෙට බැණ බැණ චීනෙන්ම බඩු අරන් මේකේ දාල විකුණන පොරගෙ ත්‍රෙඩ් ඵකද?
    ඔච්චර පුප දුන්නට උඹට එහෙම දෙයක්වත් කරගන්න බැරි උනානෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර මේකේ චීනෙට බැණ බැණ චීනෙන්ම බඩු අරන් මේකේ දාල විකුණන පොරගෙ ත්‍රෙඩ් ඵකද?
    උඹල නේද ඩස්පයන්ට බැන බැන උන්ගෙන් ඩොලර් හිඟා කන්න යන්නෙ?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේකේ එක්කෙනෙක් දාල තිබ්බ Airpod pro grade A විකුනන්න තියනව කියලා, එයා මේකෙ අයට එහෙම ඒව විකුණලත් තිබ්බා. ඒ පෝස්ට් එක දැන් නෑනේ? මනුස්සය missing ද?

    Kohe yannada bn me inne.
    Mama nam hamadama hitiya bn eth thread eka nam na. - https://elakiri.com/threads/ad-thread-eka-wahala-dapu-vistare.2026227/

    Airpods one kattiya mata WhatsApp msg ekak danna - 077 11 22 643
     
    Last edited:
    • Like
    Reactions: kinkon