මේකේ එක්කෙනෙක් දාල තිබ්බ Airpod pro grade A විකුනන්න තියනව කියලා, එයා මේකෙ අයට එහෙම ඒව විකුණලත් තිබ්බා. ඒ පෝස්ට් එක දැන් නෑනේ? මනුස්සය missing ද?
නැ නෑ. පොර ජනවාරි 20 බඩු වගයක් එනව කියලා දාල තිබ්බා. ඒකයි බැලුවේ.ඇත්ත කියපන් උබට අරු කියක් හරි දුන්න නේද ? මේ thread එක දන්න්න
ඔච්චර පුප දුන්නට උඹට එහෙම දෙයක්වත් කරගන්න බැරි උනානෙ.අර මේකේ චීනෙට බැණ බැණ චීනෙන්ම බඩු අරන් මේකේ දාල විකුණන පොරගෙ ත්රෙඩ් ඵකද?
උඹල නේද ඩස්පයන්ට බැන බැන උන්ගෙන් ඩොලර් හිඟා කන්න යන්නෙ?අර මේකේ චීනෙට බැණ බැණ චීනෙන්ම බඩු අරන් මේකේ දාල විකුණන පොරගෙ ත්රෙඩ් ඵකද?
ළිදේඋඹල නේද ඩස්පයන්ට බැන බැන උන්ගෙන් ඩොලර් හිඟා කන්න යන්නෙ?

මේකේ එක්කෙනෙක් දාල තිබ්බ Airpod pro grade A විකුනන්න තියනව කියලා, එයා මේකෙ අයට එහෙම ඒව විකුණලත් තිබ්බා. ඒ පෝස්ට් එක දැන් නෑනේ? මනුස්සය missing ද?
Price kohomada ban? Pm ekak daanna.Kohe yannada bn me inne.
Mama nam hamadama hitiya bn eth thread eka nam na. - https://elakiri.com/threads/ad-thread-eka-wahala-dapu-vistare.2026227/
Airpods one kattiya mata WhatsApp msg ekak danna - 077 11 22 643