Airpods help

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    මගෙ Airpods pro එකේ කේස් එක මිසින් උනා ඩොටේ යනකොට හෙඩ්සෙට් එක කනේ ගහන් ඉන්නකොට.

    අඩු ගානට තියන කොපි මොඩල් එකක කේස් එකකට දාල වැඩ කරයිද?

    දන්න උන් කියන්න බලන්න