Airport අවට chat එකක් දාන්න තැනන්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    කටුනායක එයාපෝට් එක කිට්ටුව ලන්ච් එක එහෙම ඇරන් පැය දෙක තුනක් වෙලා චැට් එකක් දාන් ඉන්න හොද ප්ලේස් එකක් දන්නවනම් කියපල්ලකො.
    1-කෑම හොද වෙන්න ඕනෙ
    2-නිදහස් හොද වීව් එකක් තියෙන තැනක්
    3-ලග වෙන තරමට හොදයි එයාපෝට් එකට

    බොහොම ස්තූතියි!
     

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    Kurana area

    HUSH LAGOON

    Nayomis bayfront

    Tromonto lagoon resort

    ***************************
    Negombo

    king coconut restaurant with beach