Airport බිත්තර Bun එක.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,543
    113
    Lankawe
    Screenshot-2025-01-23-23-32-12-22-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,021
    50,338
    113
    සේදවත්ත
    අපේ හිගන්නට කන්න නෙමෙයි තියෙන්නේ ඩොලර් යුරෝ ඩිනාර් ගේන උන්ට කන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,021
    50,338
    113
    සේදවත්ත
    Eth lankawe airport eke ganan wadi ban. Me magule hama ekakma overpriced.
    මේ දවස් වල එලියේ කඩවල ගනන් බැලුවම එයා පෝට් ප්‍රයිස් එක සාධාරණයි . බලහන් ඩොලර් 4 වගේ නේ ඕක . ඉතින් පිට රටින් එන අයට ඕක ලොකු ගානක් නෙමෙයි වෙන එයාපොට් වලත් කෑම ගනන් එක සමාන්‍ය දෙයක් .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,037
    87,654
    113
    ආශ්චර්යමත් රටක
    සවුබාගෙ දැක්ම පාට් දෙකක්ම පෙන්නපු රටවල් වල හැටි තමයි ඉතින්. 😹😹

    ඉඳපන් ඉතින් මේ ආණ්ඩුව රට තැනකට ගොඩදාලා ගන්නකන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,037
    87,654
    113
    ආශ්චර්යමත් රටක
    මේ දවස් වල එලියේ කඩවල ගනන් බැලුවම එයා පෝට් ප්‍රයිස් එක සාධාරණයි . බලහන් ඩොලර් 4 වගේ නේ ඕක . ඉතින් පිට රටින් එන අයට ඕක ලොකු ගානක් නෙමෙයි වෙන එයාපොට් වලත් කෑම ගනන් එක සමාන්‍ය දෙයක් .

    මරු තර්ක මේවා 😹😹

    ඒ ඒ රටවල් වල ආර්ථිකේ හැටියට ඒ රටවල් වල කෑම වල ගණන් තියෙන්නෙ. නැතුව වෙන රටවල් වල ඉඳන් එන උන්ගෙ buying power එකෙන් නෙවෙයි.

    උදාහරණෙකට මම ඉන්න රටේ වියදම වැඩිම නගරෙ එයාපෝට් එකෙත් ඔහොම ෂෝට් ඊට්ස් වල ගණන් යන්නෙ මිනිහෙක්ගෙ පැයක අවම පඩියෙන් තුනෙන් එකක් විතර.

    ඒකට ලංකාවෙ උබ කියන්නෙ අවම පඩිය ගන්න මිනිහෙක්ගෙ දවසක පඩියටත් වැඩි ගානක් වෙන්න ඕන කියලද? 😹
     
    • Haha
    Reactions: Don GasCan