Airport dollar

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    කරනවා.... තිබ්බොත්.... නැත්තන් උත්තරේ දැනට ස්නෑටොක් නෑ....
    බැංකුවකින් එක පාස්පෝර්ට් එකක එක විසා එකකට ගන්න පුළුවන් එක පාරයි. ඒ කියන්නේ තිබ්බ්ව් ඩොලර් 60 නම් එක ගත්තොත් ආයේ නිකුත් කරන්නේ නෑ. කළු කඩෙන් ගන්න එක විතරයි එතකොට විසදුම....

    travelers cheque තිබ්බා නම් පොඩි හරි ගේමක් ගහගන්න තිබ්බා. (ඩොලර් නැති ප්‍රශ්නේ නෙමේ/ නෝට්ටු හිග ප්‍රශ්නේ)
    බැංකු වල PRF /NRFC එකවුන්ට් වල සල්ලි තිබ්බත් ඩොලර් ගන්න බැරි එක මම කියන්නේ.....
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    call ekak deela balapan. tiyenawanam tiyenawa kiyanawa. nattam ne kiyanawa.
    Tiyenawa kiwwoth reserve karapan. reserve karanna puluwan maximum ganath danaganna puluwan.