airport Ticket for visitors

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Machanla mekai seen eka. Amma rata idan enawa.mata airport yanna wela thiyenne ekkan enna. Arrival paththata Apitath ticket ekak aragena athulata yanna puluwan kiyanawa neda. Ehema yanna denne kothenta yanakamda. Ethakota apita duty free shops thiyena pattata ape rata idan apu kenath ekka yanna denne nathida. Kohomada methana me wada wenne kiyala danna kenek kiyanna
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    duty free area ekata yanna denne na machan, waiting lobby ekak thiyenawa eka gaawata yanna denne, mama nan kiyanne ethanat ayana eka therumak na.
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    yanna denne ban Arrival hall ekata wenakan witarai.
    ethanin ehata yanna denne na. so athulata gihin wadak na attatama kiwwoth.

    departure ekenam departure hall ekata wenakan yanna puluwan. etana idalan glass eken passenger kenek checkin wela iwara wela immigrations area ekata enter wenakan balan inna puluwan
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    yanna denne ban Arrival hall ekata wenakan witarai.
    ethanin ehata yanna denne na. so athulata gihin wadak na attatama kiwwoth.

    departure ekenam departure hall ekata wenakan yanna puluwan. etana idalan glass eken passenger kenek checkin wela iwara wela immigrations area ekata enter wenakan balan inna puluwan

    Thanks bro....
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Arrival hall eke ticket ekanam keeyakda danne na...
    but departure hall ekenam 300k wage mataka.
    mama hitanne okkoma same price wenna one.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩියුටී ෆ්‍රී පැත්තෙ යන්න බෑ... බොරු වැඩක් 300ක් ද කොහෙද වෙනවා ටිකට් එක... යන්න එපා.. ඒ සල්ලි වලින් එනගමන් චීස් කොත්තුවක් කාපන්..
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ඩියුටී ෆ්‍රී පැත්තෙ යන්න බෑ... බොරු වැඩක් 300ක් ද කොහෙද වෙනවා ටිකට් එක... යන්න එපා.. ඒ සල්ලි වලින් එනගමන් චීස් කොත්තුවක් කාපන්..

    He he... ela ela
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    300k gannawa, arrival hall eke putu wagayak dala tiyenawa, ethana idagena balagena inna amma enakan, kohenda amma enne?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    එලියට වෙලා කෑල්ලක් බලන් ඉදින් බන්. 300ක් දීල ඕක අස්සෙ රින්ගන්නෙ නැතුව. වාහනයක නම් යන්නෙ බම්පරේ උඩ නවත්තන්න එපා ඉඩ තිබ්බ කියල.. :no::growl: එහා පැත්තෙ කුලී වෑන් ගහන ලයින් එකේ කෙලවරේම ෆ්‍රී ස්ලොට් 2ක් තියෙනව. එතන ගහපන්. :yes::D පැය කාලක් ඇතුලත වාහනෙ අයින් කරගනින්. ඒ නිසා අම්මට ඩියුටි ෆ්‍රී ගන්න බඩු අරන් ඉවර වෙලා කෝල් එකක් දෙන්න කියල ටයිම් හදන් පලයන්.