Airport wahalada?

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    SriLankan eke NRT, LHR, MEL flights yanawa. Thawa PVG, CAN, MLE cargo yanawa. anik airlines walin enne SQ and QR witharai mama danna widihata.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,199
    72,375
    113
    මාලඹේ
    Departures allowed....Rata athulata kawuruth enne naa....mage cousin oman Air pilot...pereda empty plane ekak aran aawata return flight eka full
    Education එකක් නැතුව හොර පොල් කඩපු ජෙප්පෝ මුන්
    මුංට ඕවා කියලා වැඩක් නැහැ දැන් අහයි කොහොමද empty plane එක full වුණේ කියලා:lol::lol::lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගොඩක් වෙලාවට සිංගප්පුරු කොමසාරිස් කාර්යාලයේ සේවය කරන උන් ටික අරගෙන යන්න ආපු එකක් වෙන්න ඇති.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ඕව බඩු ගේන ප්ලේන් නෙවෙයි. ඩිරෙක්ට් ෆලයිට් එකක්. ට්‍රාන්සිට් නෙවෙයි. අනේ හුකේ මන්දයාගේ එයාපොට් වැහිල්ල

    lankawa athule 19000 wadiya foreignersla innawa
    e ayata yanna puluwan
    lankawa nawattuwe arrival witharai
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Education එකක් නැතුව හොර පොල් කඩපු ජෙප්පෝ මුන්
    මුංට ඕවා කියලා වැඩක් නැහැ දැන් අහයි කොහොමද empty plane එක full වුණේ කියලා:lol::lol::lol:

    ha ha...okun ahanna kalin mama ekath kiyannam....Emirates,Qatar lights cancel hinda okkoma passengersla Oman Air walata transfer karala....

    enakota passenger gaana Ahuwa...Binduwayi....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව බඩු ගේන ප්ලේන් නෙවෙයි. ඩිරෙක්ට් ෆලයිට් එකක්. ට්‍රාන්සිට් නෙවෙයි. අනේ හුකේ මන්දයාගේ එයාපොට් වැහිල්ල

    thadi gonek
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,199
    72,375
    113
    මාලඹේ
    thadi gonek

    FB-IMG-1584785530937.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගොන් මුසල unp ජෙප්පො හිතන්නෙ උන්ගෙ ගෙවල් උඩින් යන ඔක්කොම ෆ්ලයිට් ලන්කාවෙ බානවා කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,199
    72,375
    113
    මාලඹේ
    ගොන් මුසල unp ජෙප්පො හිතන්නෙ උන්ගෙ ගෙවල් උඩින් යන ඔක්කොම ෆ්ලයිට් ලන්කාවෙ බානවා කියලා

    jeppo කියන්නේ වතුවල හොර පොල් කඩපු එවුන් නේ මුංට මොන ජාත්‍යන්තර නීතිද . රටේ නීතිය ම දන්නේ නැති එ්වුන්:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jeppo කියන්නේ වතුවල හොර පොල් කඩපු එවුන් නේ මුංට මොන ජාත්‍යන්තර නීතිද . රටේ නීතිය ම දන්නේ නැති එ්වුන්:lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    jeppo කියන්නේ වතුවල හොර පොල් කඩපු එවුන් නේ මුංට මොන ජාත්‍යන්තර නීතිද . රටේ නීතිය ම දන්නේ නැති එ්වුන්:lol::lol:

    ලප කුමාර කියලා තියෙන්නෙ ෆ්ලයිට් ගනන් කරපන් කියලා දැන් උන් ශැඩුල් බල බල හොයන්නෙ ඇන්දිරිනිතිය නිසා කැට වියාපාරෙත් නැනෙ , unp එකට විකුනන මඩ වලට ගෙවන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,199
    72,375
    113
    මාලඹේ
    ලප කුමාර කියලා තියෙන්නෙ ෆ්ලයිට් ගනන් කරපන් කියලා දැන් උන් ශැඩුල් බල බල හොයන්නෙ ඇන්දිරිනිතිය නිසා කැට වියාපාරෙත් නැනෙ , unp එකට විකුනන මඩ වලට ගෙවන්නෙ

    :lol::lol::lol: