මචං දැන් airport එකට ගිහින් plane බලන්න දෙනවද...
Na bn.. check in wena thenata witarai yanna puluwanමචං දැන් airport එකට ගිහින් plane බලන්න දෙනවද...
එයාපෝට් එක පිටිපස්සෙ කෑම්ප් එක හරියෙ පාරවල් වල බලපුවාම පේනවා හොදටමචං දැන් airport එකට ගිහින් plane බලන්න දෙනවද...
ඔව්,දැන් අයින් කරලා මන් හිතන්නේ.ඉස්සර ලොකු පඩිපෙලක් වගේ හදලා තිබ්බේ ඉදගෙන බලන් ඉන්න !ඉස්සර තිබ්බ වෙනම තැනක් දැන් නෑ අයින් කරල
මැජික්ද බන්.. කොනට පලයන්මචං දැන් airport එකට ගිහින් plane බලන්න දෙනවද...
mata newe ban.. ape nangige podi ekata pennanna.මැජික්ද බන්.. කොනට පලයන්