ඩ්‍රෝන්

Link එකේ වැඩිදුර විස්තර තියෙනවා : https://www.kickstarter.com/projects/1733117980/airselfie?ref=nav_search
ස්මාට් ෆෝන් එකකට කනෙක්ට් කර ගුවන් ගත කර, ගුවන් සෙල්ෆි ගත හැකි නවීනතම පොකට් ඩ්‍රෝන් එක....
.නොවැම්බර් 17 ඉන්ට්‍රොඩියුස් කරා....මාර්තු වෙනකොට ඩිලිවර් කරනවලු.......මිළ ඇක්සෙසරීස් බන්ඩ්ල් එකත් එක්ක ඩොලර් 280 ක් වගේ.....ගෑල් ළමයින්ට ගුවන් සෙල්ෆියකට ඉඟටිය ඇදකරගෙන, තාරා හොට දාගෙන ඉන්න හොඳ අවස්ථාවක්.....මේක එයාසෙල්ෆි හෝල්ඩින්ග්ස් ලිමිටඩ් කම්පනි එක හවුස් කරපු විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පිරිසකගේ ප්‍රොජෙක්ට් එකක්...
.නොවැම්බර් 17 ඉන්ට්‍රොඩියුස් කරා....මාර්තු වෙනකොට ඩිලිවර් කරනවලු.......මිළ ඇක්සෙසරීස් බන්ඩ්ල් එකත් එක්ක ඩොලර් 280 ක් වගේ.....ගෑල් ළමයින්ට ගුවන් සෙල්ෆියකට ඉඟටිය ඇදකරගෙන, තාරා හොට දාගෙන ඉන්න හොඳ අවස්ථාවක්.....මේක එයාසෙල්ෆි හෝල්ඩින්ග්ස් ලිමිටඩ් කම්පනි එක හවුස් කරපු විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පිරිසකගේ ප්‍රොජෙක්ට් එකක්...
Link එකේ වැඩිදුර විස්තර තියෙනවා : https://www.kickstarter.com/projects/1733117980/airselfie?ref=nav_search
Last edited:

tfs +