






)Dialog දැන් හොදයි කියලා කතවක් තියනවා බලමු....dialog වලට හිත යයිද කියලා........
Airtel Unlimited Broadband packages සදහා හදිස්සියේ FPU නම් සත්ක්‍රියාවක් හදුන්වා දී ඇත.මේ සමගම මා ඇතුලු මාගේ මිතුරන් හා තවත් Airtel Unlimited package එක භාවිතා කරන බොහෝමයක් දෙනා මහත් අපහසුතාවයකට පත්ව සිටින්නේමු .අනෙක් සියලුම සමාගම් අතහරිමින් අප Airtel තෝරාගත්තේ Airtel වත් අපට FROUDband වෙනුවට බොරු නැති හොද broadband සේවයක් ලබා දේවියැයි බලාපොරොත්තුවෙනි....ඒත් රට පුරා පැතිරෙන්නටද ප්‍රතම කුඩා ජාලයක් තිබියදීද Airtel අපට කොකා පෙන්නවිඉමට පටන්හගෙන ඇත...
දැන් download ස්පීඩ් එක FPU එකේ කියා ඇති ගනනටත් වඩා අඩුය..download එකක් දැමූ විට web pages load වීමට කාලාන්තරයක් ගතවේ...ඒ නිසා කිසිවක් බාගත කර ගැනිමට නොහැකිවී තිබේ..
දැන් මෙය unlimited නොවේ .එහෙත් අප ගෙවන්නේ unlimited package වලටය .වෙනදා download කල ප්‍රමානයෙන් 1% වත් දැන් බාගත නොහැක....
අප නියමිත දිනට අඩු නැතිව බිල් ගෙවන්නේනම් ඒ මුදල් යොදාගෙන හොද සේවයක් ලබාදීම ඔබගේ වගකීමකි..
තවද ඔබලාගේ තනි ip එකක් භාවිතා කිරීම වැනි අපහසුතාද අපි විදදරාගෙන සිටින්නෙමු...
අප නිහඩව සිටි කාලය අවසන්ය...ඔබ අපට මෙවැනි සිම්පල් ප්ලෑන් හදුන්වා දෙන්නෙනම් .අපද ඔබ හැරයාම නැමැති සිම්පල් ප්ලන් එකට ඉක්මනින්ම යාමය සූදානම්ය....යැහි පාඩුව අපට නොව ඔබටය....රට පුරාම යන්නට නොව ඔබට සිදුවන්නෙ අප රටෙන් හකුලා ගෙන යාමටය......
මොකද කියන්නේ අපි සිම්පල් ප්ලන් එකට යන්නද.....
Dialog limit eka 5GB machn..Limit eka pannama speed eka 8kB per second.E kiyanne EK eke page ekak load wennath dawasak withara yanawa.Limit eka paninna kalin dialog speed eka menna.Always dropping.Dialog දැන් හොදයි කියලා කතවක් තියනවා බලමු....dialog වලට හිත යයිද කියලා........





Dialog limit eka 5GB machn..Limit eka pannama speed eka 8kB per second.E kiyanne EK eke page ekak load wennath dawasak withara yanawa.Limit eka paninna kalin dialog speed eka menna.Always dropping.![]()
mamath dan maa dawaswala hoda HSDP kenek hoyanawa.airtel walata yanna kiyannai wenne.dialog sim witharak ganna barida ban?
Dialog limit eka 5GB machn..Limit eka pannama speed eka 8kB per second.E kiyanne EK eke page ekak load wennath dawasak withara yanawa.Limit eka paninna kalin dialog speed eka menna.Always dropping.
![]()
dialog pre paid bb patta speed.over5mb yanawa.
.Ekath Dialog Thenna Speed Podai . Ethamata Dialog Connection Ekanam Hariyata Drop Venawa 
Brother some times my connection exceeds the speed limit of 2000b per second.But it does not lasts a long.magulak katha karanawa.....................
Limit eka paninna kalin mata nam![]()


